ශ්‍රී ලංකාවාසි සංඝරත්නය වෙත පූජා කිරීම සඳහා ඉන්දියාවේ සහ නේපාලයේ නියෝජ්‍ය ලේකම් ඉන්දියාවේ සිද්ධාර්ථ මන්දිර් ආරාමයේ තායිලන්තයේ පරදිස්වචාරජර්න් හිමියන් ඇතුළු දූත පිරිස සුදු යකඩ පාත්තර සහ සිවුරු 1600 ක් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය අද (16) පරිත්‍යාගය කළහ.
හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ සීමාමාලකයේදී පාත්‍ර පූජා කර කළ අතර එතැන් සිට ගංගාරාම විහාරස්ථානය දක්වා එම හිමිවරු පෙරහැරකින් වැඩමවා දානමය පින්කම පැවැත්වීය.
(ඡායාරූප: ගයාන් අමරසේකර)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.
අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 හි ග්‍රාම නිලධාරී වසම් 149 කට අයත් පවුල් 16, 707 ක සාමාජිකයින් 68,672 දෙනෙකු අද
අලුත් පිළිකා රෝගීන් 33000කට අධික සංඛ්‍යාවක් පසුගිය වසරේදී වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ඉන්දියා ආරාමයකින් ගංගාරාමයට සිවුරු සහ පාත්‍ර