IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


ඉන්දීය චන්ද්‍ර යානය ගොඩබානවා සජීවීව නරඹන්න

ඉන්දියාවේ ’චන්ද්‍රයාන් 3 වික්‍රම්’ රොබෝ යානය සඳට ගොඩබෑම පස්වරු 6.04 ට ආරම්භ වෙයි.

'චන්ද්‍රයාන් 3 වික්‍රම්' රොබෝ යානයේ වික්‍රමය පස්වරු 5.20 සිට සජීවීව විකාශය කිරීමට ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය පියවර ගෙන ඇත.

ඉන්දීය චන්ද්‍ර යානය ගොඩබාන සජීවී දසුන් පහළින් ...



අදහස් (8)

ඉන්දීය චන්ද්‍ර යානය ගොඩබානවා සජීවීව නරඹන්න

lalith Wednesday, 23 August 2023 05:25 PM

ඊ ළඟට ඕක ගොඩබාන්නේ ලංකාවට...

:       8       9

janis Wednesday, 23 August 2023 06:04 PM

මගේ අදහස නම් ඉන්දීය රජයට චන්ද්‍රිකා යවන ඔය සල්ලි වලින් ඉන්දියාවේ හැම තැනම කක්කා කරන මිනිස්සුන්ට වැසිකිලි ටිකක් හදලා දුන්නා නම් හරි අගේ...

:       24       16

RoshanWednesday, 23 August 2023 07:23 PM

ඔබ අන්තිමට ඉන්දියාවට ගියේ මොන අවුරුද්දෙද?

:       0       2

සහස්Saturday, 26 August 2023 03:10 AM

සහතික ඇත්ත...

:       0       0

Rasika Wednesday, 23 August 2023 06:05 PM

නියමයි ඉන්දියාව ...!

:       1       20

කිරිපුතා Wednesday, 23 August 2023 06:33 PM

ඊළඟට හඳට යන්නේ අපේ දේශපාලකයෝ... සල්ලි දීලා යන්නේ. මොකද හම්බ කරපු සල්ලි ඒ තරම්ම...

:       0       1

AB Wednesday, 23 August 2023 07:13 PM

වර්තමන අගමැති නරේන්ද්‍ර මෝදී 2014 අගමැතිවරයා වීමෙන් පසු Chandrayaan-2 lander in 2019 දීත් Chandrayaan- lander in 2023 අදදිනයේදීත් සාර්ථකව සද මතට ලගාවිය. විද්‍යාවේ සහ තාක්ෂණයේ ජයග්‍රහණයක් වූ Chandrayaan- lander in 2023 යානය landed on Moon අවසත්වේ කිසිදු දේශපාලකයකු එතනට පමණ නැත, අගමැතිවරයා වෙනත් රටක සිට ඉන්දියානුවන් ඇමතීමද විශේසත්වයකි. 90 දසකයේ මුල් අවදියේම ඉන්දියාව ආර්ථික වසයෙන් කඩාවැටුණු අවස්ථවේ IMF ආයතනයට ගොස් ඔවුන්ගේ උපදෙස් සහ සහයෝගයද මත සිදුකර ගත් සදනිය වෙනස්කම් නිසා ඉන්දියාව නැවත IMF වෙත නොගොස් ඔවුන්ගේ ආර්ථිකය කළමනාකරණය කර ගැනීමට සමත්විය. එවකට ඉන්දීය මුදල් අමතිවරය වූ මන්මෝහන් සිං සහ නරසිංහ රාවෝ අගමැතිවරයා ඔවුන්ගේ ආර්ථිකය මන ලෙස කළමනාකරණය කර ගත්තේය. ඉන්දියානුවන් වසයෙන් ස්ම්ප්‍රයදයෙන් මිදී එක්ව වැඩකිරීම සහ සුදුස්සාට සුදුසු තැන ලබාදීමේ ප්‍රතිපත්තියක් ඉන්දියාව අනුගමනය කරමින් සිටීම සහ ඔවුන්ගේ බාෂාවට මුල්තැනක් ලබාදී තිබීමද කැපිපෙනුණි සහ එය ඉන්දියාවේ සාර්ථකත්වයද වේ.

:       2       4

සහස් Saturday, 26 August 2023 03:12 AM

උන් හඳෙත් ටොයිලට් යයිනේ, බං...!

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

දමිත් පල්ලෙවත්ත මහතා HNB මහ පුටුවට
2024 නොවැම්බර් මස 24 371 0

ප්‍රවීණ මෙන්ම ජ්‍යෙෂ්ඨතම බැංකුකරුවකු වන දමිත් පල්ලෙවත්ත මහතා, HNB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස එම තනතුරට පත් කිරීමට මහ බැංකුවේ අනුමැතිය හිමිවි


දුන්හිඳ බස් අනතුරේ තවත් සිසුවෙක් මරුට
2024 නොවැම්බර් මස 23 1019 0

බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.


උත්සව සමයේ වැටලීම් වැඩිකරන්න කියයි
2024 නොවැම්බර් මස 23 411 0

එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා


සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට ශ්‍රීලනිපයත් සටනට
2024 නොවැම්බර් මස 23 1406 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්


වඳුරව නිධානය කළුගල් ගොඩක්
2024 නොවැම්බර් මස 23 4889 0

පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක


IMF ලංකාව ගැන ගත් තීරණය
2024 නොවැම්බර් මස 23 2261 0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2012 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site