IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ඉන්දියා-පකිස්ථාන හරක් ලංකාවට

(අංජුල මහික වීරරත්න)

ලංකාවේ කිරි කර්මාන්තය දියුණු කිරීම සඳහා  එළදෙනුන්  ලබා දීමට ඉන්දියාව හා පකිස්ථානය යන දෙරටම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් එකඟත්වය පළ කර තිබේ.

ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය නංවාලීම සඳහා වැඩි කිරි ප්‍රමාණයක් ලබා ගත හැකි එළදෙනුන්ගේ හිඟකම ලංකාවට විශාල බලපෑමක් එල්ල කර තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ලංකාවේ  එක් එළදෙනකුගෙන් දිනකට ලබා ගන්නා කිරි ප්‍රමාණය ලීටර් 10ක් පමණ වේ. නමුත් නව කෘෂි තාක්ෂණය ඔස්සේ එක් එළදෙනකුගෙන් දිනකට තුන්වරක් කිරි ලීටර් 60ක් දක්වා ලබා ගැනීමට හැකියාව පවතින බව අමාත්‍යාංශය කියයි.

ඉන්දියාව සහ පකිස්ථානය සමග කළ සාකච්ඡා අනුව ඉන්දීය රජය විසින් සහිවාල් නැමැති එළ ගව විශේෂය ද, පාකිස්ථානය විසින් මුරා නැමැති මී ගව විශේෂයද මෙරටට ලබා දීමට නියමිතය.

ලංකාවේ  දේශගුණික තත්ත්වයන්ට ගැලපෙන එළ සහ මී එළදෙනුන්  සිටිනුයේ ඉන්දියාවේ හා පකිස්ථානයේ පමණි. මින් වසර කිහිපයකට පෙර නවසීලන්තය හා ඔස්ට්‍රේලියාවේ සිට ගවයින් ආනයනය කළ ද එම ව්‍යාපෘති අසාර්ථක විය.

 



අදහස් (6)

ඉන්දියා-පකිස්ථාන හරක් ලංකාවට

Kamal Koyrala Wednesday, 10 July 2024 11:28 AM

ඉන්දියා-පකිස්ථාන හරක් ලංකාවට - ලංකාවේ සම හරක් ඉන්දියාවට

:       0       12

අරවින්ද මොනරවිල Wednesday, 10 July 2024 11:41 AM

අපේ හරක් බැරිද දන්නේ නැහැ සයිබීරියාවට හරි පටවන්න !

:       0       10

පිටරටවැසියා Wednesday, 10 July 2024 12:43 PM

ඇයි, දියවන්නාවේ ඉන්න හරක් ගොඩ මදිවටද?

:       0       8

SirilWednesday, 10 July 2024 03:26 PM

මෙහෙ ඉන්නේ අසූචි කන හරක්නේ... ඒකයි ප්‍රශ්නය...

:       0       2

Govirala Wednesday, 10 July 2024 01:40 PM

ලංකාවේ දේශගුණික තත්ත්වයන්ට ගැලපෙන ගවයන් නම් ප්‍රශ්නයක් නෑ. නමුන් නමුත් නඩත්තු වියදම්ව වැඩි නම් ගොවියන්ට පාඩුයි. උන් පෝෂණය කිරීමට යන පිරිවැය විශාලයි. දැන් ලංකාවේ ගොඩක් හරක් පට්ටිවල ඉන්න හරක්ගෙන් ඔය කියන තරම් ප්‍රයෝජනයක් නෑ. උන් නඩත්තු කරන්න ගිහින් ගොවියන් හිඟන්නෝ වෙලා ඉන්නේ. මොන ප්‍රශ්නයක්ද දාන්නේ නෑ ඒ ගවයන්ගේ උදරය, හා ශරීරය ලොකු වෙනවා විතරයි. ගොම විතරයි. ඒවත් වගාබිම් වලට යොදන්න බෑ.

:       0       3

පිටරටවැසියා Wednesday, 10 July 2024 04:30 PM

Govirala කියන්නේ දියවන්නාවේ ඉන්න හරක් ගැන..."ඔවුන් නඩත්තු කරන්න ගිහින් ජනතාව හිඟන්නෝ වෙලා ඉන්නේ. ඒ ගවයින්ගේ උදරය හා ශරීරය ලොකු වෙනවා විතරමයි. ගොම විතරයි... ඒවත් වගාබිම් වලට යොදන්න බෑ..."

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

මහේස්ත්‍රාත් නිල නිවසේ ආරක්ෂකයා බීලා වැටිලා
2024 සැප්තැම්බර් මස 25 8 0

මහේස්ත්‍රාත් නිල නිවසක රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයකු පොතුවිල් මුහුදු මහා විහාරයට යන මාර්ගයේ වෙළඳ සලක් අසල බීමතින් වැටී සිටියදී අත්අඩංග


ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි
2024 සැප්තැම්බර් මස 25 585 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.


විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 1519 0

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 1566 0

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 382 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


උකුසු - බඹර ගැටුම එප්පාවල විදුහලක් වහයි
2024 සැප්තැම්බර් මස 25 631 0

එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36820 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24314 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 183 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 563 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 231 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site