IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


ඉන්දීය සාගර සමුළුවට හිටපු අගමැතිට ආරාධනාවක්

(අංජුල මහික වීරරත්න)

අබුඩාබි නුවර පැවැත්වීමට නියමිත පස් වන ඉන්දීය සාගර සමුළුවට සහභාගී  වන ලෙස  හිටපු අග්‍රාමාත්‍ය  සහ එක්සත් ජාතික පක්ෂ නායක  රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා ලැබ තිබෙි.

ඒ අනුව හිටපු අග්‍රාමාත්‍යවරයා  දෙසැම්බර් 05 වැනිදා සමුළුව ඇමතීමට නියමිතය.

''පරිසරය,ආර්ථිකය,වසංගතය ''යන තේමාවෙන් පැවැත්වෙන මෙවර සමුළුව දෙසැම්බර් 3 වැනිදා සිට 5 වැනිදා දක්වා අබුඩාබි නුවරදී පැවැත්වෙයි.

ඉන්දියන් සාගර කලාපයේ  දේශගුණික විපර්යාස වල වර්ධනය සමඟ මතුවන තර්ජනයන්ට මුහුණ දෙන්නේ කෙසේද යන්න පිළිබඳව මෙම සමුළුවේ දී සාකච්ජා කෙරේ .

රනිල් වික්‍රමසිංහ මහතා  ඉන්දියන් සාගර සමුළුවේ හිටපු සභාපතිවරයා වන අතර 2016 සිට 2019 දක්වා ඔහු එම ධුරය හෙබවීය.



අදහස් (4)

ඉන්දීය සාගර සමුළුවට හිටපු අගමැතිට ආරාධනාවක්

Chandima Tuesday, 30 November 2021 10:00 AM

මොකක්හරි ගිනි ගෙඩියක් අඹරල එයිද?

:       0       0

kamal Tuesday, 30 November 2021 10:42 AM

මේ ගොල්ලන්ගේ කතා නැතිනම් ඉන්දියන් සාගරේ මෙලහකටත් හිඳිලා...

:       0       0

චමින්ද Tuesday, 30 November 2021 05:28 PM

මට පැරණි කියමනක් මතක් වුණා එය දෙවේලේ දකින කුකුළාගේ කරමලේ සුදුයි කියනවා වගේ...!!! 

:       0       0

W.L.D.A.P.PERERA. Wednesday, 01 December 2021 01:40 AM

දේශපාලණ භෙදයකින් තොරව ආසියාකරයෙ වෙළදපොළ ආර්ථික වෙළද,හා ආරක්ෂක ක්‍රමෝපායන් අප රටට වඩාත් වාසිදායක අයුරින් සකස් කර ගැනීමට මෙය අවස්ථාවක් කර ගැනීමට තරම් ඔහු දක්ෂයි. අවශ්‍ය වන්නේ අනෙකුත්ප දේශපාලන හා පරිපාළණමය අවශ්‍යතා සඳහා රට අභ්‍යන්තරයේ පවතින බාධාවන් නොදැනුවත්කම් හැකි පමණින් අඩුකර ගැනීමටත් රටට ආදරය කරන ජන සමාජයක් බිහිකිරීමට දායක වී මයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 51 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 335 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


ආර් එම් වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු 8කට නඩු පවරයි
2024 නොවැම්බර් මස 19 566 0

රුපියල් කෝටි පන්සීයකට අධික බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ දෙසීයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධත


බදුල්ල-කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය පැය දෙකක් ප්‍රමාදයි
2024 නොවැම්බර් මස 19 63 0

උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව දුම්රිය ස්ථානය අසලදී අද සවස දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අද රාත්‍රී බදුල්ල දුම්රිය ස්ථානයෙන් සවස 6.30 ට පිටත් වීමට නියමිත


මුහුදට වැටී ධීවරයෙක් මරුට
2024 නොවැම්බර් මස 19 132 0

ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක සිටි ධිවරයෙකු ඈත මුහුදේදි මුහුදට වැටි මියගොස් ඇතැයි වරාය පොලිසිය පවසයි.


එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය වහා රැස් කරන්නැයි ඉල්ලයි
2024 නොවැම්බර් මස 19 1032 0

වහාම එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කරන්නැයි කෘත්‍යාධිකාරී මණ්ඩල සභික ලසන්ත ගුණවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27537 38

‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 20688 13


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 393 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 655 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1883 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site