IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


ඉන්දියා සහ ශ්‍රී ලංකා විදුලිබල ජාල 2030දී ඒකාබද්ධ වෙයි

(යොහාන් භාසුර)

ඉන්දියා සහ ශ්‍රී ලංකා අතර විදුලිබල ජාල 2030 වසරේ ඒකාබද්ධ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (6) පැවසීය.

කලාපීය බලශක්ති ඒකාබද්ධ කිරීමට දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ සාකච්ඡා කර ඇති බවත් සම්බන්ධතාවය ක්‍රියාත්මක කිරීමට රජය ප්‍රමුඛතාව දී ඇති බවත් ඒ මහතා කීය.

ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා තාක්ෂණික අවශ්‍යතා සහ ව්‍යාපාරික ආකෘති අවබෝධ කරගැනීමට ලෝක බැංකුව ලංකා විදුලිබල මණ්ඩලයට සහයෝගය දක්වන බව කී අමාත්‍යවරයා ලෝක බැංකුවේ ප්‍රාදේශීය ඒකාබද්ධතා අධ්‍යක්ෂ සිසිලි ෆ්‍රමන් ඇතුළු නිලධාරීන් සමඟ මේ සම්බන්ධව සාකච්ඡා කළ බව ද සඳහන් කළේය. 



අදහස් (3)

ඉන්දියා සහ ශ්‍රී ලංකා විදුලිබල ජාල 2030දී ඒකාබද්ධ වෙයි

කිරිපුතා Tuesday, 06 June 2023 01:43 PM

මේ අනවශ්‍ය වැඩේ නොකෙරේවා !

:       1       0

මහේන් Tuesday, 06 June 2023 07:55 PM

එතකොට ස්විච් එක ඔන් ඕෆ් කරන්නේ ඉන්දියාවෙන්ද? යසයි යසයි!

:       0       0

Sasanka Wednesday, 07 June 2023 09:54 AM

කොමිස් එනවා නම් ඔබලා වගේ ඔබලාගේ දෙමව්පියන් පවා විකුණාවි. ඒ තරම් ජරා යක්කු. මෙච්චර ස්වභාවික සම්පත් ක්‍රමවලින් අපේ රටේම විදුලිය නිෂ්පාදනය කරන්න පුළුවන් කම තීද්දිත් ඒවා වැඩිදියුණු කරන් නෑ.. රටෙන් සල්ලි යවන ක්‍රමතමයි මොවුන් කල්පනා කරන්නේ. කමක් නෑ ඔබලා මේ රට කාල ඉවරයක්ම කරපල්ලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කැබිනෙට්ටුවේ පැටිකිරිය මෙන්න
2024 නොවැම්බර් මස 19 1499 0

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන


පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 2453 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 1756 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1702 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 1159 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 834 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25760 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18856 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 373 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 642 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1844 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site