(රොමේෂ් මධුෂංඛ)
ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ පිහිටි මලප්පුරම් මුහුදු තීරයේදී සංචාරක බොට්ටුවක් ඊයේ (07) සවස් කාලයේදී පෙරලීමෙන් පුද්ගලයින් 21 දෙනෙකු මේ වන විට මිය ගොස් ඇති බවටත් තවත් පිරිසක් බරපතල තුවාල ලබා ඇතැයිද එරට මාධ්‍ය පෙන්වා දෙයි.
මලප්පුරම් මුහුදු තීරයේ යොදවා තිබූ සංචාරක බොට්ටුවක් මෙලෙස පෙරලීයාමෙන් මෙම අනතුර සිදුව ඇති අතර බොට්ටුව පෙරලීයාමෙන් අතුරුදහන් වූ පිරිස් සොයා ගලවාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කෙරෙයි.
පෙරලී ගිය බොට්ටුව තට්ටු දෙකකින් සමන්විත වන අතර උඩ තටුවේ වැඩිපිරිසක් ගමන්ගැනීම හේතුවෙන් මෙලෙස බොට්ටුව පෙරලී ගියේදැයි යන සැකසහිත බවට එරට ආරක්ෂක අංශ පැවසීය.
කෙසේ වෙතත් බොට්ටුව පෙරලෙන අවස්ථාවේදී මගීන් 40කට වැඩි පිරිසක් ගමන්කොට ඇති අතරම බොට්ටුව පෙරලීමෙන් බරපතල තුවාල ලබා රෝහල්ගත කල පිරිස්වලද තත්ත්වය බරපතල බවටද ඉන්දීය මාධ්‍ය වර්ථා කොට සිටියේය.
මිය ගිය පිරිස් අතර කුඩා ළමුන් මෙන්ම කාන්තාවන්ද 05 දෙනෙකුගේ ඇතුලු 21 දෙනෙකුගේ මළ සිරුරු හමුවී ඇතැයිද බොට්ටුව පෙරලී යාමෙන් අතුරුදහන් වූ පිරිස් සොයා අඛණ්ඩව මෙහෙයුම් සිදුකරන බවටද ඉන්දීය ආරක්ෂක අංශ වැඩිදුරටත් පැවසීය.
වැඩිමහල් සහෝදරයා අතදරා සිටි පිහියෙන් බාල සහෝදරයාගේ පාදයක් කැපී බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි ගෑන්ඩ්පාස් පොලිසිය කියයි.
රුපියල් විසි හතර කෝටි තිස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විදේශීය ගුවන් මගියෙකු අද(20 ) අලුයම රේගු මත්ද
සිරි දළදා වන්දනාවට සහභාගි වන බැතිමතුන්ගේ සංඛ්‍යාව ඉහළයාම හේතුවෙන් කොටුව හා මහනුවර අතර තවත් විශේෂ දුම්රිය දෙකක් ලබන 28 දක්වා ධාවනයට යෙදවීමට දෙපාර්තමේන
කිතුනුවන්ගේ ශුද්ද වූ සතියේ අවසන් දිනය වන පාස්කු ඉරිදා අදට යෙදී ඇත.
මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව, හම්බන්තොට සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනි තැන වැසි හෝ ගිගුරුම
සීගිරිය අභයභූමියේ සීගිරි පව්ව පෙනෙන මානයේ මහා පරිමාණ බොරළු පස් කැපීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව සීගිරිය සුරැකීමේ සංවිධානය පවසයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඉන්දියාවේ සංචාරක බොට්ටුවක් පෙරලී 21ක් මරුට