IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


ඉන්දියාවේ සැප නැවක මංගල ගමනට ලංකාව තෝරා ගෙන

(විමුක්ති එස් රුද්‍රිගු)

ඉන්දියාවේ කොර්ඩේලියා කෲස් සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකා සේවය සිය මංගල ජාත්‍යන්තර ගමන සනිටුහන් කරමින් එළඹෙන 5 වැනිදා ශ්‍රී ලංකාව බලා ගමන් කිරීමට සුදානමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

එළඹෙන 5 වැනිදා ප්‍රථම වරට ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා කොර්ඩේලියා කෲස් සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාව චෙන්නායි වරායෙන් පිටත්වන බවත් එළඹෙන 7 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙන නෞකාව පිළිගැනීම සඳහා උත්සවයක් සූදානම් කර ඇති බවත් ඉන්දීය මාධ්‍ය ප්‍රකාශ කර තිබේ.

එම උත්සවයට ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද සහභාගී වීමට අවස්ථාවක් තිබෙන බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දී ඇත.

කොර්ඩේලියා කෲස් සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකා සේවය මෙතෙක් ඉන්දියාවේ අභ්‍යන්තර මගී ප්‍රවාහන නෞකා සේවයක් ලෙස ක්‍රියාත්මක විය.

ශ්‍රී ලංකාවට ගමන් ආරම්භ කිරීමත් සමඟ වැඩි වන ඉල්ලුම හමුවේ එම සමාගම තවත් නෞකා සේවයට යෙදවීම සඳහා බලාපොරොත්තු වන බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

කොර්ඩේලියා කෲස් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට හම්බන්තොට, ත්‍රිකුණාමල සහ යාපනය වරායන් වෙත එළඹෙන ජූනි මස සිට ගමන් කිරීමට නියමිතව තිබේ.



අදහස් (3)

ඉන්දියාවේ සැප නැවක මංගල ගමනට ලංකාව තෝරා ගෙන

රාලහාමි Sunday, 28 May 2023 04:08 PM

ඔය නැවෙත් ඉන්දියාවේ වගේ වැසිකිලි නැතුව ඇති.ඒක ඉතින් ඉන්දියන් අනන්‍යතාවයනේ.හැබැයි ඔය නැවේ එන ඉන්දියානුවෝ අපේ රටේ පාරවල්වල එහෙම කක්කා කරලා අහුවුනොත් හම ගහනවා විතරක් නොවෙයි පාරේ දාපු " බඩු " කවනවා. අපි නොදන්නා ඉන්දියන් ටුවරිස්ට්ලා, අයන් එකෙන් බිත්තර බැදලා කන අයියලා.

:       7       5

Channa Sunday, 28 May 2023 06:48 PM

ඇයි කොළඹ ඉඳන් පටන් ගන්නේ නැත්තේ

:       1       1

Perera Monday, 29 May 2023 06:45 AM

ඉන්දියාව නැව් හදනකොට අපිට පුළුවන යන්තම් තෙප්පමක් අටවගන්න විතරයි

:       3       5

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

’’මහ මොළකරු’’හෙළි කිරීමේ වගකීම උසාවියට බාර දෙයි
2025 අප්‍රේල් මස 22 289 0

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෝ මහ මොළ කරුවන් ,හෙළිකිරීමේ වගකීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ උසාවියට බාර කරමු යැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද


බර එසවීමේ යන්ත්‍රයක රෝදයකට හසුවී අයෙක් මරුට
2025 අප්‍රේල් මස 22 300 0

ඔරුගොඩවත්ත අවිස්සාවේල්ල පාර කන්ටේනර් අංගනයක් තුළදී ශ්‍රී ලංකා රේගු ආයතනයට අයත් බර එසවීමේ යන්ත්‍රයක රෝදයකට යටවීමෙන් පුද්ගලයෙකු මිය ගිය බව වැල්ලම්පි



කතානායකගෙන් අගමැතිනියට - විපක්ෂ නායකට ලිපියක්
2025 අප්‍රේල් මස 22 395 0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කිරීම සඳහා පත්කිරීමට නියමිත ත්‍රිපුද්ගල කමිටුව සඳහා සාමාජිකයකු නම් කරන ලෙස කත


ඉපැරණි සොහොන් බිමක් වන වගාවකින් වැනසිලා
2025 අප්‍රේල් මස 22 226 0

වවුනියාව අග්බෝපුර මාමඩුව ග්‍රාමයේ මූල ඓතිහාසික සොහොන් බිම පුරාවිද්‍යා ස්ථානය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පුරාවිද්‍යා නිර්දේශ ලබා ගැනීමෙන් තොරව වන ව


වෙඩික්කරුගේ කුරුමානම වැරදී පැන යද්දී පාදයක් බිදෙයි
2025 අප්‍රේල් මස 22 525 2

කටුනායක, ආඩිඅම්බලම, දැවමොට්ටාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු එල්ල කර වෙඩි තැබුවත් එය ව්‍යර්ථවීමත් සමග තාප්පයකින් පැන යාමට උත්සහ කරද්දී ඉන් ඇද වැටී එක් අයක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 550 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 298 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 449 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site