IMG-LOGO

2024 දෙසැම්බර් මස 16 වන සඳුදා


ඉන්දියාවෙන් ගෙනා මුහුදු කූඩැල්ලන් නාවික හමුදා බාරයට

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන ආ ලක්ෂ 7 ක පමන වටිනා මුහුදු කුඩැල්ලන් තොගයක් තලේමන්නාරම මුහුදු සිමාවේදී නාවික හමුදාව අත්අඩංගුවට ගෙන මන්නාර ධිවර අධ්‍යක්ෂ කාර්යාලයට (9) දින සවස භාර දීමට කටයුතු කර තිබුණි.


උතුරු මැද නාවික විදානයට අයත් නාවික නවුකා තම්මැන්නා කදවුරට අයත් නාවික යාත්‍රාවක් මගින් තලේමන්නාරම මුහුදු සිමාවේදී මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර තිබුණි.

මුහුදු මාර්ගයෙන් නීති විරෝධි අයුරින් මෙසේ ඉන්දියාවේ සිට ධිවර යාත්‍රා දෙකක් උපයෝගි කර ගනිමින් රැගෙන එමින් තිබු මුහුදු කුඩැල්ලන් කිලෝ 1100 ක ප්‍රමානයක් සමග සැකකරුවන් සිව් දෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කල්පිටිය හා සිලාවතුර පදිංචි කරුවන් බව කියයි.
අදාල සැකකරුවන් ධිවර යාත්‍රා දෙක හා මුහුදු කුඩැල්ලන් තොගය මන්නාරම ධිවර කාර්යාලයට භාර දී තිබුණි.

මන්නාර ධිවර අධ්‍යක්ෂක සරත් චන්ද්‍රනායක මහතා පවසා සිටියේ ධිවර හා ජලජ සම්පත් පනතේ 1996 අංක 2 දරණ ධිවර පනතට අනුව මුහුදු මාර්ගයෙන් මුහුදු කුඩැල්ලන් ප්‍රවාහනය තහනම් බවයි.

ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් හා මුහුදු කුඩැල්ලන් සම්බන්ධව පරික්ෂණ කිරිමේන් පසුව මන්නාර අධිකරණයට ඉදිරිපත් කිරිමට කටයුතු කරන බව මන්නාර ධිවර අධ්‍යක්ෂ සරත් චන්ද්‍රනායක මහතා ඇතුළු නිළධාරින් ඉදිරි පරික්ෂණ අරඹා තිබේ.



අදහස් (1)

ඉන්දියාවෙන් ගෙනා මුහුදු කූඩැල්ලන් නාවික හමුදා බාරයට

SL Wednesday, 10 March 2021 02:57 AM

යුද්දේ කාලේ වගේ පෝක් සමුද්‍රසන්ධිය වසා දමිය යුතුයි. ලංකාවේ ධීවරයින්ගෙන් රටට ඉතාම අහිතකර දේවල් රට තුළට පැමිණෙන්න පටන්ගත්තේ යුද්දේ අවසානයත් එක්ක. රට මේ තරමට විනාශ වෙන්න මේ ධීවර ප්‍රජාවේ ඉන්න පිරිස් වලත් බලපෑමක් තියෙනවා. දැන් රටේ හැම තැනකම ඊසි කෑෂ් ක්‍රමේට කුඩු බෙදන කුඩු ඒජන්තයින් ඉන්නවා. පොලිසියට පිරිස් බලය නැහැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

එක්සත් ජාතීන්ගේ සංවිධානය පරිසර ඇමති අතර හමුවක්
2024 දෙසැම්බර් මස 16 64 0

එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ඊට අනුබද්ධ ආයතනවල නේවාසික නියෝජිතයන් පරිසක් අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා අද (16) හමුවූහ.


මඩොල්සිම ඇකිරිය මාර්ගයේ ප්‍රදේශයේ නායයාමක්
2024 දෙසැම්බර් මස 16 57 0

පස්සර මඩොල්සිම මැටිගහතැන්න ඇකිරිය මාර්ගයේ 25 කනුව ප්‍රදේශයේ අද (16) රාත්‍රි සිදු වූ නාය යාමක් හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය මුලුමනින්ම ඇණ හිට ඇතැයි මඩ


’’බල්ලා එලෙව්වට කිනිතුල්ලො හැම තැනම’’
2024 දෙසැම්බර් මස 16 371 0

බල්ලා එලෙව්වට කිනිතුල්ලො හැම තැනම ඉන්නා බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.


මියන්මාර කඳවුරේ සිටි තවත් 27ක් මව් බිමට
2024 දෙසැම්බර් මස 16 159 0

මියන්මාර මිනිස් ජාවාරම් කඳවුරේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 27ක කණ්ඩායමක් මෙරටට ගෙන්වා ගැනීමට රජය සමත් වූ බව විදේශ කටයුතු විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය


ජනාධිපති - ඉන්දීය උප ජනාධිපති හමුවෙයි
2024 දෙසැම්බර් මස 16 103 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය උප ජනාධිපති ජග්දීප් ධන්කර් මහතා අතර හමුවක් අද (16) පස්වරුවේ සිදු විය.


බලශක්ති ඇමති ජයකොඩි උපාධි සහතිකය පෙන්වයි
2024 දෙසැම්බර් මස 16 2182 1

බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සිය අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර කරන පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් කරන ලෙස අපරාධ ප


මේවාටත් කැමතිවනු ඇති

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 205 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 209 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 103 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

Our Group Site