IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


ඉන්දියාවෙන් ණයට දුන් අවසන් තෙල් නැව එයි

(යොහාන් භාසුර)

ඉන්දීය ණය ආධාර යටතේ හිමිවන අවසන් ඉන්ධන නෞකාව ලෙස ඩීසල් මෙට්‍රික්ටොන් 40000 රැගත් නෞකාව මීට සුළු මොහොතකට පෙර කොළඹ වරායට ළඟා වූ බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

එම නෞකාවේ ඉන්ධන පිළිබඳ පරීක්ෂාවෙන් පසුවහැකි ඉක්මනින් ඩිසල් ගොඩබෑම ආරම්භ කරන බවත් එම නිලධාරියා වැඩිදුරටත් කීය.



අදහස් (6)

ඉන්දියාවෙන් ණයට දුන් අවසන් තෙල් නැව එයි

Ranjan Thursday, 16 June 2022 03:35 PM

බැසිල් තෙල් ඉවරයි. ඊට පස්සෙ?

:       0       13

චන්දිම ෆොන්සේකා.Thursday, 16 June 2022 04:43 PM

ඊට පස්සේ? අපේ මේ ඉන්න දුරදර්ශී නායකයින් දැනටමත් රුසියාවෙන් තෙල් ගෙන්නන්න ඔක්කොම කටයුතු සූදානම් කරලයි තියෙන්නේ. පුටින් එක්කත් ටෙලිෆෝන් එකෙන් කතා කරලයි තියෙන්නේ මයේ හිතේ. ඒ තෙල් නැවු ආපුගමන් තෙල් බෑවා අනිත් පැත්තට හැරුණා ගියා. ඔය දැන් වගේ නැව්වලට ප්‍රමාද ගාස්තු ගෙවන්න වෙන්නේ නැහැ. සල්ලි ඔය පුළුවන් වෙලාවක පස්සේ තමයි දෙන්න වෙන්නේ. ඒ විදියට තමයි කතා කරගෙන තියෙන්නේ. ඒ අතර වාරේ අපේ රටේ ඔය වෙනදා කෙරිච්චි හොරකම් ගැහිලි ඔක්කොම නතර කරන ගමන් රට සංවර්ධනය කරනවා. සූර්ය බලයෙන් සුළං බලයෙන් විදුලිය නිපදවෙනවා. තව ගොඩක් දේවල් හොඳ වෙනවා...

:       2       14

බද්රානිThursday, 16 June 2022 09:20 PM

ආ මට දැනුයි තේරුණේ.. මෙහෙ ඉන්න ලෝකල් පුටින් දවල් කාලේ නිදාගෙන ඉද්දී දැකපු හීනයක් ගැන වෙන්න ඇති මේ කියලා තියෙන්නේ? ලෝකල් පුටින්, කටින් හිටෝපු බතල කාලා තමයි දැන් ඔහෙලාට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ..

:       1       9

Ruwan R Thursday, 16 June 2022 05:00 PM

ඊට පස්සේ තමයි ‘‘රනිල් ගෝ හෝම්‘‘ පටන් ගන්නේ...

:       1       21

JayathFriday, 17 June 2022 08:14 AM

එහෙම වෙන්නේ නැහැ හාමුගේ ගෝලයින් ඉන්නකල්...!

:       0       3

de silva Thursday, 16 June 2022 06:28 PM

අපේ රට අපිට දෙන්න... වැඩ බැරි ඔබ ගෙදර යන්න..

:       1       11

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඉන්දු පාකිස්තාන දේශසීමා වසයි
2025 අප්‍රේල් මස 24 237 0

ඉන්දියාවට අයත් ජම්මු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ සිදුවුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාවත් පාකිස්තානයත් අතර අර්බුදයක් නිර්මාණය වී ඇති අතර, එය දිනෙන්


හිටපු ජනපතිලාගේ තවත් තටුවක් ගලවයි
2025 අප්‍රේල් මස 23 1401 0

හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති


පාස්කු වාර්තාව අධ්‍යනයට ශානි අබේසේකරත්
2025 අප්‍රේල් මස 23 23 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්‍ෂණ කොම්ෂන් සභා වාර්තාව අධ්‍යනය කිරීම සඳහා අලුතින් පත් කළ කමිටුවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධික


ට්‍රම්ප් එක්ක බදු කතා සාර්ථකයි
2025 අප්‍රේල් මස 23 1152 0

ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත


වැඩි මිලට ජල බෝතල් විකුණන්නට රතු එළියක්
2025 අප්‍රේල් මස 23 16 0

වැඩි මිලට පානීය ජල බෝතල් විකුණන වෙළෙදුන් සොයා දිවයින පුරා වැටලීම් අඛණ්ඩව සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.


වාණිජ වටිනාකමැති ආණ්ඩුවේ ඉඩම් ආයෝජකයන්ට දෙනවා
2025 අප්‍රේල් මස 23 627 1

වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 676 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 335 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 485 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site