IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ඉන්දියාවෙන් යාපනයට වතුර

(අංජුල මහික වීරරත්න)

ඉන්දියා රජය මඟින් යාපනය දිස්ත්‍රික්කයේ වැසි ජලය රැස් කිරීමේ ටැංකි 934 ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

යාපනය දිස්ත්‍රික්කයේ  පිරිසිදු පානීය ජලය සපයා ගැනීම පිණිස ඉන්දීය රජය විසින් පිරිනමන ලද අරමුදල් උපයෝගී කර ගෙන එම දිස්ත්‍රික්කයේ  වැසි ජලය එක්රැස් කිරීමේ ටැංකි 3,000ක් ඉදිකිරීමට ඉන්දීය රජය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම සඳහා 2016-10-25 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. 

ව්‍යාපෘතිය  වසර තුනක කාලසීමාවක දී නිම කළ යුතුව පැවති නමුත්, පැන නැගී ඇති මූල්‍යමය හා තාක්ෂණික ගැටලු හේතුවෙන් 2024 ජුනි මාසය දක්වා ව්‍යාපෘති කාලසීමාව දීර්ඝ කිරීමටත්, ෆෙරෝ සිමෙන්ති ටැංකි වෙනුවට පීවීසි වැසි ජල ටැංකි 1,831 ක් ස්ථාපිත කිරීමටත් 2022-10-10 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. 

ව්‍යාපෘතිය යටතේ තවදුරටත් ඉතිරිව  ‌පවත්නා අරමුදල් වලින් වැසි ජලය එක් රැස් කිරීමේ ටැංකි 934ක් ස්ථාපිත කිරීම පිණිස අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළේය.



අදහස් (4)

ඉන්දියාවෙන් යාපනයට වතුර

Akila Samarasinghe Tuesday, 02 July 2024 01:16 PM

ගහක් ගලක් ගානේ ලංකාවේ ඉංජිනේරුවෝ . හැබැයි වතුර ටැංකි ගහන්න ඉන්දියාවෙන් එන්න ඕනේ . ඉතින් රටකට හරියයි ද ?

:       1       10

Hafeel Tuesday, 02 July 2024 02:13 PM

මේ සුළු වැඩෙවත් මේ ආණ්ඩුවට කරන්න බැරි නම්.....ඇයි මේවාට ඉන්දියාව සම්බන්ධ කරගන්න ඕනේ? මේ වැඩේ හරි කරන්න බැරි මේ ජනාධිපති, ඉතින් කොහොමද කියන්නේ ඔහු රට බංකලොත් භාවයෙන් ඔහු නිදහස් කළා කියල?

:       1       12

Nilantha Tuesday, 02 July 2024 03:33 PM

වැඩි සෙනේ දබරෙට කියලා කිව්වා කියලා මතක තියා ගනිල්ලා හොදේ

:       0       9

Ruwan De Silva Wednesday, 03 July 2024 06:54 AM

ලංකාවේ ඉන්ජිනේරුවෝ ලක්ෂ ගානක් ඉන්නවා යාපනයට වතුර දෙන්න බෑ. මට මතක් වෙන්නේ මලාවී රටේ දුප්පත් ගමක අවුරුදු 14ක ළමයෙක් රටේ නියඟයෙන් බැට කද්දී ඉන්ජිනේරු තාක්ෂණයෙන් මුළු ගමම බේරාගත්තා. එහෙම බැලුවාම ලංකාවේ ඉංජිනේරුවන් නමට විභාග පාස් කරපු ජාතියක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 1244 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 757 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 1850 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 478 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2747 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37156 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24471 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 188 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 623 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site