IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


ඉන්ධන තොග ලග තබාගත් සැකකරුවෙකු දැලේ

(ඉන්දිකා  රාමනායක)

බලපත්‍ර නොමැතිව  ඉන්ධන ලීටර්  630 ක ප්‍රමාණයක් ගබඩා කරගෙන සිටී  සැකකරුවෙකු යාපනය මනිපායි ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බළකාය මඟින් අත්අඩංගුවට මගින් අත්අඩංගුවට ගෙන ඇත .

මෙම සැකකරුගේ නිවසේ නීති විරෝධී ලෙස ඉන්ධන ගබඩා කර ඇති බවට විශේෂ කාර්ය බලකායේ යාපනය කඳවුරට ලද තොරතුරකට අනුව ඊයේ (24)  රාත්‍රියේ  මෙම වැටලීම සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු  (27) හැවිරිදි තරුණයෙකු වන අතර  වැඩිදුරට  පරීක්ෂණ සඳහා ඔහු මනිපායි පොලීසියට බාර දී ඇත



අදහස් (4)

ඉන්ධන තොග ලග තබාගත් සැකකරුවෙකු දැලේ

69 sri 2019 Saturday, 25 June 2022 10:12 AM

ඇයි උතුරේ විතරක් බලන්නේ...? දවසක් ගීතා ආච්චි කිව්වා උන්දැලා අවුරුදු ගණනක් සඳහා ඉන්ධන එකතුකර තියෙනවා කියලා. දකුණේ අයගේත් ගෙවල් බලන්න විශේෂයෙන් ත්‍රීවීලර් කාරයින්ගේ ගෙවල් බලන්න ඊයේ මන්ත්‍රී කෙනෙක් කලුකඩෙන් ඉන්ධන ගත්තා කිව්වා. ඉතින් ඒ මන්ත්‍රී වරයාට දඬුවමක් නොදෙන්නේ ඇයි...? මොකද රට අරාජික කරන එකාලාට සහාය දුන්නු නිසා ඒ මන්ත්‍රී දැන දැනත් වංචාවලට ඉඩ දෙනවා.. වැටත්, නියරත් ගොයම් කා නම් කාට පවසමි ඒ අමාරුව කියන්න තමයි වෙන්නේ...!

:       3       7

කිරි පුතා Saturday, 25 June 2022 10:28 AM

රටපුරාම සෝදිසි මෙහෙයුම් පිළිවෙල තොරතුරු ඇතිව කරන්න ඕනෑ. ඉන්ධන පෝලිම් කියන්නේම හොර ව්‍යාපාරයක කොටසක්. අහිංසක ජනතාව නිහඬව සියල්ල විඳ දරා ගන්නවා..

:       0       8

Rani ferando Saturday, 25 June 2022 07:52 PM

මේ වගේ අයට නිසි දඬුවම් දිය යුතුයි...

:       0       2

Manuka dilshan Sunday, 26 June 2022 09:52 AM

අනේ අපේ ගමේත් ඉන්නවා.. පුළුවන් නම් ඉල්ලන්නකෝ... ලීටර 500, 1000, විකුණන්නේ..!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දුම්රිය
2024 නොවැම්බර් මස 17 0 0

උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව බදුල්ල දුම්රිය මාර්ගයේ ඔහිය පට්ටිපොළ අතර පිහිටි අංක 18 ලංකාවෙ උසින්ම පිහිටි දුම්රිය බිංගෙය වැසිකුනාටුවක් සමගම සුදු ජ


මැති සබයට ආ අලුත් මුහුණ දන්නවාද? විස්තර හෙට පත්‍රයේ
2024 නොවැම්බර් මස 17 176 0

මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.


මුහුදේදී මත්ද්‍රව්‍ය කිලෝ 40ක් සමඟ 5ක් අල්ලයි
2024 නොවැම්බර් මස 17 84 0

ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ


ගැබිනිය මරා සිරුර කොටස් කරලා
2024 නොවැම්බර් මස 17 454 0

පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්


ඉඟිණියාගල නිවෙසක ගිනි අවි උණ්ඩ
2024 නොවැම්බර් මස 17 157 0

ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල


කෝටි 80ක් වටිනා මී හරකෙක්
2024 නොවැම්බර් මස 17 1378 1

ඉන්දීය රුපියල් කෝටි 23 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 80 ක් ) ක් පමණ වටිනා මී හරකෙකු පිළිබඳව ඉන්දියාවේ හර්යානා ප්‍රනතයෙන් වාර්තා වී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 340 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 624 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1783 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site