IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ඉන්ධන ප්‍රවාහන ටැංකි රථ හිමියන් අද මැදියම් රැයේ සිට වර්ජනයක

(ඉන්දිකා  රාමනායක)

ඉන්ධන ප්‍රවාහන කටයුතු වල නිරත ටැංකි රථ හිමියන් අද (30)  රාත්‍රියේ සිට වර්ජනයක නිරත වන බව එම සංගමය පවසයි

පෞද්ගලික ඉන්ධන  ටැංකි රථ හිමියන් ඉල්ලා සිිටි  සියයට 60ක  ගාස්තු වැඩිවීම   සම්බන්ධ  අද (30) පස්වරුවේ අමාත්‍යවරයා සමග පැවැත්වූ  සාකච්ඡාව අසාර්ථක වීම හේතුවෙන්  ඔවුන්  අද මධ්‍යම රාත්‍රියේ සිට මේක නිරත වන බව පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා  මහතා පැවසීය.

ඉන්ධන , අමතර කොටස්  .රකෂණ ගාස්තු   සියයට  150 න් ඉහළ යෑම හේතුවෙන්  තමන්ද     ජයෙන්   සියයට 60 ක  මුදල් වැඩිවීමක්  ඉල්ලා සිටි බවත් සංගමය අමාත්‍යවරයා සමග  ඊයේ (29) පැවැත්වූ විශේෂ සාකච්ඡාවක ද‍ී අමාත්‍යවරයා සිය ඉල්ලීම් වලට එකඟ නොවීම නිසා එකග  තාවයකින් තොරව සාකච්ඡාව නිමා වූ බව ද හෙතෙම කීය  

ඒ අනුව තම සංගමය  ඔවුන්ගේ ඉල්ලීම් ලැබෙන තෙක්   අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක නිරත වීමට තීරණය කළ බවද හෙතෙම කීය .

පුද්ගලික ටැංකි රථ  600 ක් දිවයින පුරා තෙල් බෙදා බෙදාහැරීමේ කටයුතු වල නිරත වන වන බවද හෙතෙම සඳහන් කළේය .

වර්ජනය  හේතුවෙන් කිසිදු ටැංකි රථයක්  ඉන්ධන  ප්‍රවාහන කටයුතු සඳහා  යොදා නොගන්නා බවද හෙතෙම  කීය.

රජය තම ඉල්ලීම් ලැබෙන තෙක් අඛණ්ඩව වර්ජනය නිරත වන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ මෙම වර්ජනය  හේතුවෙන් රට තුළ යළිත් ඉන්ධන අර්බුදයක  ඇති විය හැකි.



අදහස් (4)

ඉන්ධන ප්‍රවාහන ටැංකි රථ හිමියන් අද මැදියම් රැයේ සිට වර්ජනයක

මැක්ස් Saturday, 30 April 2022 04:01 PM

වර්ජනකාරයන්ටම ගිය රටක් වුණානේ දෙයියනේ මේක. ඉල්ලීම් විතරයි. යුතුකම් නෑ. දොස්තරලා පටන් ගත්තා. ගුරුවරු ඒක ඉස්මුරුත්තාවටම අරගෙන ගියා. දැන් මෙයාලා. ඉතින් රටක් හැදෙයිද? IMF එකෙන්වත් කිව්වොත් මේ යූනියන් වහලා දාන්න කියලා රටට කලක් යයි.

:       22       32

රටවැසියා Saturday, 30 April 2022 07:25 PM

ජනාධිපති යටතේම හමුදා පාලනයකට මාසයක් රට ගෙනියලා පෙන්වන්න... ඒ අයගේ අකර්මණ්‍ය භාවය! එවිට හැමදේම තේරෙයි..!

:       31       18

KULE Saturday, 30 April 2022 07:41 PM

අපි පොඩිකාලෙ නම් තෙල් බෙදාහැරියේ සංස්ථා ලොරිචලින්මයි.. බෙදාහැරිම පුද්ගලික අංශයට දිපු අයට දීපු හින්දා තමයි මේ නස්පැත්තියට මුල...

:       0       0

Bamunuarachchi Sunday, 01 May 2022 07:05 PM

මොවුන්ගේ ඉල්ලීම් වලට ඉඩ දුන්නොත් ඉන්ධන මිල තවත් ඉහළ යනවා. කඩා පනින හමුදාවක් ඇවිත් එකසැරේ බවුසර් රජයට ගෙන හමුදාවට ඉන්ධන ප්‍රවාහනය බාර දෙන්න...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

රනිල් හෙට ඉන්දියා යයි
2024 නොවැම්බර් මස 20 312 0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.


ප්‍රාණඇපකරුවන් නිදහස් කරන්න: සල්ලි දෙන්නම්
2024 නොවැම්බර් මස 20 754 0

ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක


රහ්මාන් යුග දිවියට සමුදෙයි
2024 නොවැම්බර් මස 20 1170 0

ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේය. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආ


රුසියාවට දිගු දුර මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 20 657 0

ඇමෙරිකාවෙන් ලැබුණු දිගු දුර මිසයිල භාවිතයට ගනිමින්, යුක්රේන හමුදා රුසියාවේ අභ්‍යන්තරයේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. යුක්රේන හමුදා දිගු ද


රවීගේ නම යැවීම ගැන මහලේකම්ගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 20 1492 0

මහ මැතිවරණයේදී ලැබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර වලින් එකක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නම් කරන අපේක්ෂකයකුට ලබාදීමට එකඟතාවයකට පැමිණ තිබූ බව එම පෙරම


ආණ්ඩුව දෙන සහන ගැන නාමල් අවදානයෙන්
2024 නොවැම්බර් මස 20 588 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් සහ ඉදිරිපත් අයවැයෙන් ජනතාවට දෙන සහන පිළිබඳ දැඩි අවධානයෙ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 429 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 673 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1918 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site