IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


‘ඉන්ධන මෙට්‍රික්ටොන් 40000 සදුදා එනවා

(යොහාන් භාසුර)

පෙට්‍රල් සහ බොරතෙල් මෙට්‍රික්ටොන් 40000  ක් ලබන සදුදා (9) ගොඩබෑමට නියමිත බවත් ඔටෝ ඩීසල් මෙට්‍රික්ටොන් 4000 ක් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික්ටොන් 2500 ක් සාමාන්‍යයෙන් මේ වන විට සපයන බවත් බලශක්ති අමාත්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා  පැවසීය.

 නොරොච්චෝලේ බලාගාරය යථා තත්ත්වයට පත් කරන තෙක් විදුලිබල  නිෂ්පාදනය සඳහා ද ඉන්ධන නිකුත් කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.



අදහස් (2)

‘ඉන්ධන මෙට්‍රික්ටොන් 40000 සදුදා එනවා

රටවැසියා Saturday, 07 May 2022 04:50 PM

තෙල් උපයන රටක් වෙලත් එංගලන්තයේ තෙල් ලීටරයක් රු 750 කි... ඒ වුණාට ලංකාවෙ ණයට තෙල් අරගෙන තෙල් දෙන මුදල සසඳලා බලන්න! ඒකනේ ඇවිදින දෙපාවලට වඩා රෝද හතරේ ඒවා පාරේ යන්නේ..! තෙල් බද්ද වැඩි කළානම් සද්ද අඩුවේ!

:       10       9

Nihal Sunday, 08 May 2022 01:19 PM

අන්තිම නැව..! ඊට පස්සේ..?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අදත් තැනින් තැන වැස්ස
2024 නොවැම්බර් මස 20 3 0

උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 1674 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 3692 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 960 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 2556 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 1341 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 405 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 666 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1900 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site