(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ප්‍රදර්ශනාගාරවල විකිණීමට තබා තිබෙන යතුරු පැදි හිතවත් පුද්ගලයන්ට ලබා දී ඉන්ධන රැස්කර ඒවා වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරමක් සිදු වන බව බණ්ඩාරගම ඉන්ධනහල් හිමිකරුවෝ පවසති.
එලෙස රැගෙන එන ලද යතුරු පැදි භාරව සිටින පුද්ගලයාට යතුරු පැදි පැදීමට හෝ නොහැකි වුවත් ඔහුගේ කාර්ය පෝලිමේ රැඳී සිට යතුරුපැදිය තල්ලු කරගෙන ගොස් ඉන්ධන ලබා ගැනීම බව ඔහු වැඩිදුරටත් වැඩිදුරටත් පවසති
මෙලෙස තම යතුරු පැදි ලබා දී එයට ලබා ගන්නා ඉන්ධන තොගය ප්‍රදර්ශනාගාර හිමිකරුවන් විසින් ලබාගෙන තොග රැස්කර ඒවා අධික මුදලකට විකිණීම සිදුකරන බව ඉන්ධන හල් හිමිකරුවෝ වැඩිදුරටත් පවසති
මේ දිනවල යතුරුපැදි අලෙවිය ද පහත වැටී ඇති බැවින් ඉන්ධන වැඩිමිලට විකිණීමේ ජාවාරමට ඔවුන් වැඩිපුර නැඹුරු වී ඇතැයි දැනගන්නට ඇති බව ඉන්ධනහල් හිමිකරුවෝ කියති
තවද රජය විසින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන යතුරු පැදියේ ලියාපදිංචි අංකයේ අවසාන අංකයට ඉන්ධන ලබා දෙන ක්‍රමවේදයට ද මෙම ජාවාරම්කරුවන් විකිණීමට තබා තිබෙන ලියා පදිංචි යතුරු පැදි ලබාදී ඉන්ධන රැස් කිරීමට ද පෙළඹෙනු ඇතැයි ඉන්ධනහල් හිමිකරුවෝ කියති.
ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල
ඉන්දීය රුපියල් කෝටි 23 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 80 ක් ) ක් පමණ වටිනා මී හරකෙකු පිළිබඳව ඉන්දියාවේ හර්යානා ප්‍රනතයෙන් වාර්තා වී ඇත.
මෙවර මහ මැතිවරණයෙන් සමගි ජනබලවේගයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 5 ට මීට පෙර දූෂණ චෝදනා හෝ වෙනත් කිසිදු ආකාරයේ චෝදනා එල්ල නොවූ පස් දෙනකු පත් කරන්න
මල්ශාලාවකින් ඉවත්කරන ලද මෘතදේහ කොටස් අවිධිමත් ලෙස බැහැර කිරීම සඳහා පාපැදියකින් රැගෙනයමින් සිටි මල්ශාලා සේවකයකු වවුනියාව තාණ්ඩිකුලම ප්‍රදේශය්දී අත
ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතී විරෝධී ලෙසින් මෙරටට ගෙන්වන ලද,බීඩී කොළ ඇසුරුම් 40 ක්,ඒවා ප්‍රවාහනය සදහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක් සැක කරුවන් දෙදෙනෙකු ද
ගෑස් සිලින්ඩරය ලකුණින් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිව තිබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙක නම් කිරීම ටික දිනකට කල් යනු ඇතැයි පක්ෂ ආර
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉන්ධන වංචාවක් ගැන කියයි