IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ඉන්ධන සඳහා මිල සූත්‍රයක්

(සුජිත් හේවාජුලිගේ )

ඉන්ධන මිල සංශෝධනය සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දෙන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.

ඩොලරයේ අගය ඉහළ යෑම නිසා සංස්ථාව විශාල වශයෙන් පාඩු ලබන තත්වයක් මතුව ඇතැයිද ඔහු සඳහන් කළේය.

මැයි  මාසයේ මුල් සතිය වනතුරු ප්‍රමාණවත් ඉන්ධන තොග රටේ පවතින බව සඳහන් කළ අමාත්‍යවරයා විදුලි බලාගාර සඳහාද ප්‍රමාණවත් ඉන්ධන තොග නිකුත් කර ඇතැයි  පැවසුවේය.



අදහස් (3)

ඉන්ධන සඳහා මිල සූත්‍රයක්

de silva Tuesday, 26 April 2022 05:45 PM

බොලාට දැන්ද මිල සූත්‍රය මතක් වුණේ...

:       0       0

kumara Tuesday, 26 April 2022 07:10 PM

නරකද ඔය ගන්න ණයවලින් මුහුද ආශ්‍රිතව, මුහුදු රළවලින් ප්ලාස්ටික් හබල් චලනය කිරීම තුළින් ඇලුමිනියම් දඟර අන්තර්ගත (තඹ අධික මුදල් වැය වන නිසා) ඩයිනමෝ මගින් විදුලිය නිපදවීමටත්, සූර්ය බලශක්තිය ලබා ගැනීමට සූර්ය කෝෂ නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් ආරම්භ කළෝතින්? රජය කියන්නේ ජනතාවගේ පත් කිරීම. එය රැකගැනීමට කටයුතු කළ යුතුයි සියලු පුරවැසියන්. කුමන්ත්‍රණය අපරාධයක්... ලේ රහ වැටුණවුන්ට නම් ඒ කුමන්ත්‍රණ දරුවන් බිලි දීලා හරි රස ඇති.... නමුත් අපි දෙමාපියන් කල්පනා කර බැලිය යුතුයි. මත්ද්‍රව්‍ය භාවිතා කර ගෙවල්, බස්, ඉන්ධන, බවුසර් දැනටමත් ගිනි තබන්නට යන අන්ධ බාල නොහික්මුණු ආගම ගැන හීනමානයෙන් පිරි පිරිසකට අපේ දරුවන් මුසු කරනවද නැතිද යන්න... තීරණය සමග එහි ඵලවිපාකද පැමිණේ. රටවල් හදන්න යන්නැතුව තමන්ගේ රාජකාරිය උපරිමයෙන් කළා නම් මේ තත්ත්වය උදා වෙන්නේ නෑ. රටවල් හදන්න බෑ. වැටුපක් ලබලා සේවයක් කරන්න. අවංක ව්‍යාපාරයක් කරන්න. ඉගෙන ගන්න. තමන්ගේ දරුවන් පණ වගේ පරිස්සම් කර ගන්න. එයාලාව මේවාට යොමු කරන්න කලින් තව ටිකක් හිතලා බලන්න.

:       0       0

Lalindra Tuesday, 26 April 2022 10:12 PM

විලි ලැජ්ජාව ග්‍රෑම් 250ක් හොයාගන්න නැද්ද මේ වගේ පොරටෝක් දීපු අර අහිංසක මන්ගලයව මහා වීරයෝ වගේ විවේචනය කරපු මේ වගේ ලෝන්තයන්ට 250ක් ඇති වෙයිද මන්දා

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඇමතිකම් අදාල නෑ- වැඩේ ගොඩ දානවා
2024 නොවැම්බර් මස 20 849 0

ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.


පාර්ලිමේන්තුවේ වැඩ වෙන හැටි බලන්න අලුත් අය ආවේ මෙහෙමයි
2024 නොවැම්බර් මස 20 15 0

දසවැනි පාර්ලිමේන්තුවේ, පළමුවැනි සභා වාරයේ පළමුවැනි රැස්වීම පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු පහසු කරවනු පිණිස ඊයේ (19)සහ අද(20) දෙදින පැවති පාර්ලිමේන්තු මන්ත


සොයිසපුර මහල් නිවාසයේ ගින්නක්
2024 නොවැම්බර් මස 20 316 0

රත්මලාන, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ඕ බ්ලොක් හි දෙවන මහලේ නිවසක අද ( 20 ) ඇතිවූ හදිසි ගින්නකින නිවසේ කාමරයක දෙකක් දැවී දේපල හානි සිදුවී ඇතැයි මොරටුව ම


ඊ 8 වීසා ගැටලුව ලිහන්න ඇමති මැදිහත් වෙයි
2024 නොවැම්බර් මස 20 918 0

E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට විදේශ කට


සහල් ටොන් 70,000 ක් ආනයනය කරයි
2024 නොවැම්බර් මස 20 1156 1

රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක


ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක්
2024 නොවැම්බර් මස 20 662 0

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 433 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 677 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1926 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site