(සුජිත් හේවාජුලිගේ )
රට පුරා රෝහල් රැසක කටයුතුද ඉන්ධන හිඟය නිසා අඩපණ වී ඇතැයි වාර්තා වේ.
බොහෝ රෝහල්වල ආපන ශාලාද වැසි යාමේ අවදානමක් මතුව ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
බොහෝ වෛද්‍යවරුන් ඉන්ධන පෝලිම වලට එක්ව සිටීම නිසා මේ තත්ත්වය උදා වී ඇති බවත් වෛද්‍යවරුන්ට ප්‍රමුඛත්වය ලබාදී ඉන්ධන ලබා දෙන බව පැවසුවත් එලෙස ඉන්ධන ලබා දීමක් සිදු නොවන බවත් රෝහල් අධ්‍යක්ෂ වරු පිරිසක් ලංකාදීපයට පැවසූහ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉන්ධන හිඟයෙන් රෝහලුත් වැසෙන ලකුණු
Namal Saturday, 18 June 2022 02:04 PM
වෛද්‍යවරුන්ට දිය යුතුයි. නමුත් ඔවුන් එය අවභාවිතා කිරීම අනුමත කරන්න බැහැ. ඔවුන්ගේ හිතමිතුරන්ට ඒ වාසිය ලබාදෙනවා සමහරුන්..
සඳුන්Saturday, 18 June 2022 03:15 PM
නමින් අත්‍යාවශ්‍ය යැයි කීවාට බලධාරීන්ට එය අනවශ්‍ය පාටයි. ලබන සතිය වනවිටත් රෝහල් කාර්ය මණ්ඩල තෙල් පෝලිමේ නම් මරණ ගණන අනිවාර්යයෙන් වැඩිවෙයි...
manuSaturday, 18 June 2022 04:23 PM
සෞඛ්‍ය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බව තවම කාටවත් වැටහී නැත. ඒ නිසා අමුතු ප්‍රමුඛත්වයක් දීමට අවශ්‍ය නැත. වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය පෝලිමේ පැය ගණනක් සිට වාහනයට ඉන්ධන ගහගෙන රස්සාව කළ යුතුයි. පෝලිම් පැනගෙන කුණු බැනුම් අහගෙන ඉක්මනට පෙට්‍රල් ගහගෙන රාජකාරිය වෙලාවටම කරන්න යෑමද සුදුසු නැත... පුළුවන් වේලාවට රාජකාරියට වාර්තාකළ යුතුයි. එවිට හදිසි අමාරුවකදී මනුස්සයෙක් රෝහලකට පැමිණි විට ඇම්බියුලන්ස් එකට විතරක් පෙට්‍රල් ගැසීමෙන්ද ඇම්බියුලන්ස් වලට විතරක් පාරේ යන්න ඉඩ දීමෙන්ද පමණක් ලෙඩ්ඩුන්ගේ ලෙඩ සනීප නොවන බවට තේරුම් යනු ඇත. මරණාසන්න වී පැමිණිය විට දොස්තර පෙට්‍රල් ගහගෙන වාහනේ එනකං හෝ ඇතැම් අය කියන විදිහට බස් එකේ එනකන් හුස්ම අල්ලාගෙන සිටීමට අමාරු බවද වැටහෙනු ඇත. එවිට සේවාවේ අත්‍යාවශ්‍ය බව නිකන්ම තේරුම් ගනුඇති අතර පෝලිමේ නොසිට ඉන්ධන ලබාදිය යුතුය.. අය කවුද නැති අය කවුද යන වග හැමෝටම තේරුම් යනු ඇත.
සමිත සේනක අලුත්ගමගේ. Saturday, 18 June 2022 02:32 PM
මේ විධායක ජනාධිපති ක්‍රමය බැරිවෙලා හරි පිස්සෙකුගේ අතට ගියොත්, කුමක් වේදැයි කියා එදා ජේආර්ගෙන් ඇසු ප්‍රශ්නයට වර්තමාන අප ඒ ගැන හොඳ අත්දැකීම් ලබනවා. ඒ මොන විදිහට කළත් අන්තිමට කියන්නේ, අපි තමයි හොඳටම කරේ කියලයි. අනේ අපිට මේවා අහන්න දකින්න වුණානේ...
SamanSaturday, 18 June 2022 03:30 PM
කොහෙට ගියත් ඕක වෙන්න පුළුවන්... පසුගිය දවස්වල පිස්සෙක් ගුවන් පාලන මැදිරියට ගිහින් වුණු කලබලය මතකයි නේද?
himali herath Saturday, 18 June 2022 02:46 PM
මේ ගොල්ලෝ තෙල් ඉල්ලන්නේ රෝහලට යන්න නෙමෙයි. ප්‍රයිවට් චැනලින් යන්න. බොහෝ රෝහල්වල නිල නිවාස තියෙනවානේ...!
Saman Saturday, 18 June 2022 03:22 PM
වෛද්‍යවරුන්ට ප්‍රමුඛ ස්ථානය දීලා තමයි මේ කෙලවාගෙන තියෙන්නේ... මේ වෙලාවේ ප්‍රමුඛ ස්ථානය දෙන්න ඕනෑ රටට ඩොලර් ගේන අයටයි...
Saman Saturday, 18 June 2022 09:40 PM
තමුන්ගේ අම්මා, තාත්තා ඉස්පිරිතාලේ නතරවෙලා මැරෙන්න ඉන්නකොට දොස්තර මහත්තයා තෙල් ටික ගහගෙන එනකං ඉන්න කිව්වාම කට්ටියට තේරෙයි, අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු...!
rangi Sunday, 19 June 2022 06:34 AM
තුන්වේල කන්න දෙන්න ඇවිත් රට බින්දුවට බස්සන්නයි යන්නේ...!