IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


ඉන්ධනවලට දාන පෙත්තකට අවසර දී නෑ

 

(යොහාන් භාසුර)

පෙට්‍රල්වල ඔක්ටේන් අගය වැඩි කිරීමට සහ ඉන්ධනවල ගෙන්දම් ප්‍රමාණය අඩු කිරීමට පෙති වර්ගයක් ඉන්ධන සමඟ කලවම් කිරීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව කිසිඳු ආයතනයකට උපදෙස් හෝ අනුමැතිය දී නොමැති බවත් එක්තරා සමාගමක් ‘ඉකෝ ටැබ්ලට්’ නැමැති ඉන්ධනවලට යොදෙන පෙත්තක් ප්‍රවර්ධනය කරමින් ජනතාව නොමඟ යැවීමේ කූට ව්‍යාපාරයක් දියත් කරමින් සිටින බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

දේශීය වෙළෙඳපොලේ ඇති ඩීසල් සහ පෙට්‍රල් සම්මත ක්‍රමවේදයකට අනුව පිළිගත් රසායනාගාර පරීක්‍ෂණයකින් තොරව ඒවායේ ඔක්ටේන් අගය අඩු යැයි එම සමාගම කරන ප්‍රචාරයන් පිළිබඳව නීතිමය කටයුතු කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දන්වා ඇති බවත් එම කූට ප්‍රචාරයන්ට හසුනොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඛනිජ තෙල් සංස්ථාව වැඩි දුරටත් පවසයි.



අදහස් (10)

ඉන්ධනවලට දාන පෙත්තකට අවසර දී නෑ

menaka Tuesday, 25 October 2022 06:28 PM

එකෝ ටැබ්ලට් මම අවුරුදු 2 ක් තිස්සේ පාවිච්චි කරන කෙනෙක්. ඉතාම හොඳ නිෂ්පාදනයක්. සුපර් ඩීසල් හෝ පෙට්‍රල් යූස් කරන්න ඕනම කෙනෙකුට සාමාන්‍ය ඉන්ධන භාවිත කර ටැබ්ලට් යූස් කරන්න පුළුවන්.

:       6       6

jagathWednesday, 26 October 2022 07:47 AM

ඔයා ගොනෙක් වගේ ඒක දැම්ම කියලා අනිත් මිනිස්සු දමන්න ඕනිද? පැහැදිලි කරන්නකෝ ඇයි දැම්මේ කියලා. මොකෙක් හෝ කිව්වම හොඳයි කියලා ඔයේ දමනව.

:       4       3

Gamiyek Wednesday, 26 October 2022 01:33 PM

ඒක දැම්මම ඇතිවුණු වෙනස කියන්න අපේ මහත්තයා. නොදා දිව්වාම මොකො වුණේ.. මග හිටියාද? කව්රුවත් කීවට අහන්න එපා හොයලා බලමු. මම නම් පෙති දාන්නෙත් නෑ.. දැන් අවුරුදු ගාණක් වෙනවා කිසිම දෙයක් වුනේ නම් නෑ. කිව්වට විශ්වාස කරයිද දන්නේ නෑ. මං තෙල් දාන්නෙත් නෑ. පාපැදියක් තියෙන්නේ.. ඔබතුමාලා වගේ කට්ටිය ඉන්නකන් කුඨ වෙළෙන්ඳන්ට මරු...! 

:       0       0

Bakura Wednesday, 26 October 2022 01:35 PM

මේවා හදපු අය ඔබතුමාට හිනාවෙනවා ඇති...! 

:       0       0

janaka Tuesday, 25 October 2022 06:33 PM

මේවා යූස් කරන්නේ නැතුව මේ දවස්වල සිපෙට්කෝ එකෙන් ගේන තෙල් ගහලා දිව්වොත් අපේ වාහන ඉවරයි.

:       2       5

මාලකඩනගමුව Tuesday, 25 October 2022 07:00 PM

මෙච්චර කාලයක් එකෝ ටැබ්ලට් ප්‍රොමෝට් කලා ඇඩ් දාලා. එතකොට බීරො වගේ හිටිය ඛනිජතෙලාට එකපාරටම පෙත්ත වැරදුනේ කුට්ටියෙ ප්‍රමාණයක් වත් වුනාද? මුන්ගේ තෙල් බාලයි කිව්වම තමයි නින්දෙන් නැගිට්ටේ...

:       0       13

de silva Tuesday, 25 October 2022 07:42 PM

පාරිභෝගික අධිකාරිය කරුණාකර පැට්‍රෝල් වල ඔක්ටේන් ප්‍රමාණය පරීක්ෂා කරලා බලන්න.

:       0       15

රටවැසියෙක් Wednesday, 26 October 2022 01:11 AM

මෙච්චර ප්‍රසිද්දියේ මේවා ප්‍රචාරය කරලා විකුනනකොට මේ අය කොහේද හිටියේ. දැන් නින්දෙන් නැගිටලා වගේ. අය්යෝ අපේ රටට වෙච්ච දෙයක්.

:       0       6

චන්දන Wednesday, 26 October 2022 06:57 AM

මේ ටැබ්ලට් කතාව සම්පූර්ණ බොරුවක් . ඉන්ධන වල ඔක්ටේන් අංකය ඒ ඉන්ධනවල තිබෙන කාබන් සහ හයිඩ්‍රජන් ප්‍රතිශතය අනුව තීරණය වන්නක් . ඒක වෙනස් කරන්න පුළුවන් නැවත පිරිපහදුවෙන් විතරයි . උසස් පෙල රසායන විද්‍යාව හදාරපු ඕනම අයෙක් මේව දන්නවා . එන්ජිමේ knocking එක වලකාලීමට ඉන්ධන වලට ඊඊයම් අඩංගු සංයෝග එකල එකතු කලා. ඊයම් නිසා දැන් එකතු කරන්නේ නැහැ . මේ බොරු වලට අහුවෙන්න එපා අනවශ්‍ය දේවල් ඉන්ධන වලට එකතු කරල පසු කාලිනව එන්ජිමේ දෝෂ මතුවෙනවා . එ වගේම 90ට වඩා ඔක්ටේන් අංක ඇති ඉන්ධන නවීන වාහනවල භාවිතා කිරීම හොඳ ත් නැහැ . ඒ සම්බන්ධයෙන් ඛනිජ තෙල් සංස්ථාව වහා පියවර ගත යුතුය .

:       1       2

Lakwasiyek Wednesday, 26 October 2022 01:21 PM

බොහෝම ස්තුතියි අප දැනුවත් කිරීම පිළිබඳව... අපේ කට්ටියත් ඔහේ කව්රුහරි හොඳයි කිව්වොත් කරනවා මිසක් හොයා බැලීමක් නෑ. මෙච්චර කල් ඇයි මේ සම්බන්ධයෙන් ඛනිජ තෙල් සංස්ථාව පියවරක් ගත්තේ නැත්තේ. මේවා මේ රටේ මිනිස්සුන්ට ප්‍රශ්න...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මිඩ්වයිෆ්ට අතවර කළැයි සෞඛ්‍ය රියදුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 171 0

හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.


බයිඩන්ට ඉන්නේ කොහෙද අමතක වෙලා
2024 නොවැම්බර් මස 19 631 0

‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.


නීති විරෝධිව රැදී සිටි බංගලාදේශ ජාතිකයින් 8ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 108 0

ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං


දිස්ත්‍රික්ක හතරක ප්‍රා.ලේ. කොට්ඨාස 9කට නාය අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 19 103 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල


බහින්බස්වීම මරණයෙන් අවසන් වෙයි
2024 නොවැම්බර් මස 19 611 0

ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල


අනතුරින් පාසල් සිසුන් තිදෙනකු රෝහලේ
2024 නොවැම්බර් මස 19 363 0

පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම සිසුවා සහ එහි ගමන් ගත් තවත් සිසුන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26478 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18867 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 381 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 646 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1859 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site