(ඩයනා උදයංගනී)
රට පුරා ඉන්ධනහල් අවට ඊයේ පස්වරුවේ සිට දීර්ඝ පෝලිම් දක්නට ලැබිණි.
සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමත් සමග ඉන්ධන හිගයක් ඇතිවෙතැයි ජනතාව බියවීම හේතුවෙන් මෙම තත්වය මතුව ඇත.
ඉන්ධන පිරවුම්හල වෙත පැමිණෙන ජනතාව වාහනවලට සහ වෙනත් භාජනවලට ද ඉන්ධන ලබාගන්නා අයුරු දක්නට ලැබිණි.
මේ හේතුවෙන් ඇතැම් ඉන්ධනහල්වල තොග අවසන් වූ බව ද වාර්තා විය.
(ඡායාරූප: ලසන්ත නිරෝෂණ පෙරේරා)
(ඡායාරූප: රොහාන් සී ප්‍රේමතිලක)
(ඡායාරූප: ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා)
(ඡායාරූප: තුසිත කුමාර ද සිල්වා)
(ඡායාරූප: ශාන්ත රත්නායක)
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉන්ධනහල් අසල අදත් දිගු පෝලිම්
Hafeel Tuesday, 16 November 2021 12:26 PM
පොහොර නොමිලේ දෙනවයි කිව්වා. මුදලටවත් පොහොර නැහැ. දැන් තෙල්, ගෑස් මෙහම ගියොත්......
Bamunuarachchi Tuesday, 16 November 2021 01:00 PM
මේවගේ අමන රැලක් ලෝකේ වෙන කොහෙද ඉන්නේ?
බද්රානි Tuesday, 16 November 2021 02:09 PM
ඉතාම සුන්දර දර්ශනයක්. දේශීය ගොන් කරත්ත නිෂ්පාදනය හා ඒවා ගමනාගමනය සඳහා යොදා ගැනීමේ සැලසුමක් ලෙසයි මේ ක්‍රියාදාමය සිදුවෙන්නේ. විදේශීය කුමන්ත්‍රණයක් ලෙස අපේ ශක්තිමත් ජාතිය කාර් වලට හුරු පුරුදු කොට අපිව අලස ජාතියක් කළා. මැදපෙරදිග මුස්ලිම් රටවල් වල තෙල් අපේ රටට ඒවා මේ පින් බිම විනාශ කළා. දේශීය දර තියෙද්දී පිටරටින් ගෑස් ගෙනල්ලා රටේ මුදල් විනාශ කළා. සීනි, හා තිරිඟු ටිටි කවා අපේ ජාතිය ලෙඩ කළා. හැටනව ලක්ෂයක් බුද්ධිමත් ජනතාව එක්ව සිදුකල මේ ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය ලෝකෙටම ආදර්ශයක්. මේ වනවිට සංවර්ධිත රටවල පාලකයින් පවා මේ අපේ දේශීය ක්‍රමය අනුගමනය කිරීමට උත්සහ දරමින් සිටින බව ආරංචියි. එත්, ඒ මෝඩයින්ට ඒ ක්‍රමය අපි වගේ සාර්ථකව කරගන්න බැරිව අපිට ඉරිසියා කරමින් වෛරයෙන් පසු වෙනවා. ජාතියක් ලෙස අපි එකට එක්ව ඒ විදේශ ආක්‍රමණයන්ට එරෙහි වෙමු.මොනා උනත් අපිට ජීවත් වෙන්න සුන්දර රටක් තියනවා දැන්..
Kumara Tuesday, 16 November 2021 03:34 PM
ගොම්මන්පිල කියන ඒවා මේ හැත්තට තේරුනේ නැද්ද මන්දා
kamal Tuesday, 16 November 2021 04:41 PM
මෙහෙමත් පෝලිම් තියෙන රටකනේ අපි ජීවත්වෙන්නේ...
BamunuarachchiWednesday, 17 November 2021 07:43 AM
මේ අවුරුදේද ඉපදුනේ? අපි යහපාලන කාලේ තෙල් නැතුව මුහුද දිහා බලාගෙන සුමාන ගණන් හිටියා. පෝලින් වල හිටියා. ජපානේ කෝච්චියේ නගින්නත් පෝලිමේ ඉන්නවා. පෝලින් නැති රටක් කියන්න බලන්න. බාර්ලි නැති වෙනවා කියලා සමාජ මාධ්‍යක කිව්වාම බාර්ලි නොදැක්ක එකත් බාරිලි ගන්න පෝලිමේ ඉන්නවා. එහෙව් රටක් මේක.