(යොහාන් භාසුර)
ඉන්සී සිමෙන්ති සමාගමේ ගාල්ලේ පිහිටි කර්මාන්ත ශාලාවට හම්බන්තොට වරාය හරහා කාර්යක්ෂමව අමුද්‍රව්‍ය ප්‍රවාහනය සහතික කිරීම සඳහා හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය සමඟ ගිවිසුමකට එළඹිණි.
හම්බන්තොට සමුද්‍රාසන්න මධ්‍යස්ථානයේ පැවති උත්සවයකදී ඉන්සී සිමෙන්ති සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ගුස්ටාවෝ නවාරෝ සහ හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියූ යන මහත්වරු මෙම ගිවිසුමට අත්සන් තැබූහ.
ඉන්සී සිමෙන්ති සමාගම පවසන්නේ හම්බන්තොට වරාය සමඟ එළඹි ගිවිසුමත් සමඟ සිය මෙහෙයුම් ධාරිතාව සහ වේගය පවත්වාගෙන යෑමට වඩාත් හොඳ පියවරක් බවයි.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉන්සී සිමෙන්ති - හම්බන්තොට වරාය ගිවිසුම්ගත වෙයි
ජානක හේවගේ Friday, 03 December 2021 12:07 PM
මේ මෙහෙයුම් කටයුතු ගාල්ල වරාය මගින් කරන්න බැරිද? ක්ලින්කර් ප්‍රවාහනයට හම්බන්තොට සිට ගාල්ලට රු 30000ක් විතර යනවනේ, පිරිවැය ඉහළ යනවා අනවශ්‍ය විදියට, මේ කරන්නේ පරපුරේ ලොරි හිමිකරුවන්ට රස්සාවල් හදලා දෙන වැඩසටහනක් නේද?
Ananda Friday, 03 December 2021 03:04 PM
මෙහි සඳහන් වන නම් දෙකෙන් වැටහෙන්නේ ආයතන දෙකම ලංකාවට අයිති නැති බවයි. ගාල්ලේ සිමෙන්ති කම්හලත් චීනයට විකුණලා වගේ...