IMG-LOGO

2025 ජනවාරි මස 11 වන සෙනසුරාදා


ඉන්දියන් ජාතිකයෙකුගේ සිරුර සීදූවේ නිවාසක එල්ලෙයි

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවය කරමින් සිටි ඉන්දියන් ජාතිකයෙකුගේ සිරුර සීදූව ලියනගෙමුල්ලේ  නිවාස සංකීර්ණයක එල්ලෙමින් තිබියදී අද (11) සොයා ගත් බව සීදුව පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ තිස් හය හැවිරිදි පුද්ගලයෙකි . 

මෙම ඉන්දියන් ජාතිකයා සීදුවේ නිවාස සංකීර්ණයේ නිවසක් කුලියට ගෙන වාසය කර ඇතැයි මූලික පොලිස් පරීක්‍ෂණවලදී හෙළි වී ඇත .

ඔහුගේ සිරුර ඇඳ ඇතිරිල්ලක ආධාරයෙන් සිවිලිමේ විදුලි පංකාවක එල්ලෙමින් තිබූ බව පොලීසිය සඳහන් කරයි 

සීදුව පොලිසිය පරීක්ෂණ සිදුකරයි.



අදහස් (0)

ඉන්දියන් ජාතිකයෙකුගේ සිරුර සීදූවේ නිවාසක එල්ලෙයි

ඔබේ අදහස් එවන්න

 

 

දියත

කොරියා යවනවා කියා 70 ක ගෙන් මුදල් ගැරූ කත කොටු වෙයි
2025 ජනවාරි මස 11 50 0

E8 වීසා යටතේ කොරියාවේ කෘෂිකර්ම අංශයේ රැකියා සදහා යැවීමට පුද්ගලයින් 70 දෙනෙකුගෙන් මුදල් ලබා ගත් බලපත්‍රයක් නොමැති රැකියා නියෝජිත ආයතනයක් වටලා කාන්තාවක්


පොල් මෝලේ ආරක්ෂක මරා පඩි සල්ලි කොල්ල කාලා
2025 ජනවාරි මස 11 183 0

මුන්දලම බත්තුලුඔය ප්‍රදේශයේ ඩීසී පොල් නිෂ්පාදන ආයනයක ආරක්ෂා සේවයේ යෙදී සිටි ආරක්ෂක නිළධාරීයෙකු අද (11) ඝාතනය කර සේවකයින් හට ගෙවීමට කාර්යාලයේ තැන්පත් ක


ඉන්දියන් ජාතිකයෙකුගේ සිරුර සීදූවේ නිවාසක එල්ලෙයි
2025 ජනවාරි මස 11 461 0

කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවය කරමින් සිටි ඉන්දියන් ජාතිකයෙකුගේ සිරුර සීදූව ලියනගෙමුල්ලේ නිවාස සංකීර්ණයක එල්ලෙමින් තිබියදී අද (11) සොයා ගත් බව සීදුව


උසාවියට අරන්යද්දී පැන ගිය රැඳවියා යළි අත්අඩංගුවට
2025 ජනවාරි මස 11 436 0

අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන යමින් සිටියදී පලා ගොස් සැඟවී සිටි බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ රැඳවියකු ඊයේ (10) අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසි


දුම්රියේ එළවළු ව්‍යාපෘතිය කොට උඩ
2025 ජනවාරි මස 11 1429 3

දුම්රියේ එළවළු ප්‍රවාහනය සඳහා ආරම්භ කළ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් කෝටි විස්සක මුදලක් නාස්ති වී ගොස් ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකු


බාල බෙහෙත් ලෙඩ්ඩුන්ට පොවලා
2025 ජනවාරි මස 11 446 0

ජාතික ඖෂධ නියාමන අධිකාරියට ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කෙරුණු ඖෂධ අතුරින් සාම්පල් සියයට අනූපහක් 2023 වර්ෂයේදී ජාතික ඖෂධ තත්ත්ව පර්යේෂණාගාරයට ඉදිරිපත්


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 115 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 517 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 277 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site