IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ඉලොන් මස්ක් ට්‍රිලියනපතියෙක් වෙන්නයි යන්නේ

(විමුක්ති එස් රුද්‍රිගු)

ලොව ධනවත්ම පුද්ගලයා වන ඉලෝන් මස්ක් 2027 වසරේදී ලොව ප්‍රථම ට්‍රිලියනපතියා වනු ඇතැයි ඉන්ෆෝර්මා කනෙක්ට් ඇකඩමියේ නවතම විශේලෂණ වාර්තාවක් පෙන්වා දෙයි.

ස්පේස් එක්ස් සමාගමේ සහ ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වන ඉලෝන් මස්ක් ඇමෙරිකානු ඩොලර් බිලියන 251 ක වත්කමකට හිමිකම් කියන බවත් ඔහුගේ වත්කම් වාර්ෂිකව සියයට 110 ක ප්‍රතිශතයකින් වර්ධනය වන බවත් ඉන්ෆෝර්මා කනෙක්ට් ඇකඩමිය පවසයි. එසේම ඔහු ප්‍රධාන විධායක නිලධාරී ධුරය දරණ ස්පේස් එක්ස් සහ ටෙස්ලා සමාගම් වල වටිනාකම මෙම වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 1195 ක් බවද ඉන්ෆෝර්මා කනෙක්ට් ඇකඩමිය ප්‍රකාශ කළේය.

ලොව දෙවැනි ට්‍රිලියනපතියා වීමේ වාසනාව 2028 වසරේදී ඉන්දියාවේ ගෞතම් අදානි උදාකර ගනු ඇති බවත් ඔහු ධනය වසරකට සියයකට 123 ක ප්‍රතිශතයකින් වර්ධනය වනු ඇති බවත් ඉන්ෆෝර්මා කනෙක්ට් ඇකඩමිය පුරෝකථනය කර ඇත.

එම ලැයිස්තුවේ තෙවැනි සහ සිවුවැනි ස්ථාන එන්වීඩියා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වන ජෙන්සන් හුවාන්ග් සහ ඉන්දුනීසියානු බලශක්ති සහ පතල් කැනීම් ක්ෂේත්‍රයේ දැවැන්තයකු වන ප්‍රාජොගෝ පන්ගෙස්ටු හිමිකරගෙන ඇති අතර ඔවුන් 2028 වසරේදී ට්‍රිලියනපතියන් වනු ඇතැයි ඉන්ෆෝර්මා කනෙක්ට් ඇකඩමිය නිකුත් කළ එම වාර්තාවේ දැක්වේ. එසේම එම ලැයිස්තුවේ සය වැනි ස්ථානය හිමිකරගෙන සිටින මෙටා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් 2030 වසරේදීත් අටවෙනි ස්ථානය හිමිකරගෙන සිටින ඉන්දියාවේ මුකේෂ් අම්බානි 2033 වසරේදීත් ට්‍රිලියනපතියන් වනු ඇතැයි ඉන්ෆෝර්මා කනෙක්ට් ඇකඩමිය පුරෝකථනය කර ඇත.

මෙම ලැයිස්තුවේ පළවෙනි ට්‍රිලියනපතියන් 10 දෙනා අතර ඉන්දියාවේ දෙදෙනකු සිටීම විශේෂත්වයක් වන අතර ලොව ධනවත්ම පුද්ගලයන්ගේ වාර්ෂික ආර්ථික වර්ධන වේගය නොවෙනස්ව පැවතීමේ උපකල්පනය මත ඉන්ෆෝර්මා කනෙක්ට් ඇකඩමිය මෙම විශේල්ෂණ වාර්තාව සකසා ඇත.



අදහස් (7)

ඉලොන් මස්ක් ට්‍රිලියනපතියෙක් වෙන්නයි යන්නේ

Jagath Monday, 09 September 2024 10:49 AM

අපේ කෙනෙක් හිටියා නම් ජෙප්පෝ වැඩේ දීලා දැන්ම....

:       25       21

පොඩිඑකාMonday, 09 September 2024 03:06 PM

මෙයා මොන මෝඩයෙක්ද?

:       4       6

ඉරේෂා Monday, 09 September 2024 01:07 PM

මට ආසයි... ඉලෝන් මස්ක්ගේ දියුණුවට හේතු දැනගන්න. හදවතින්ම සුබ පතනවා..!

:       0       19

පොඩිඑකාMonday, 09 September 2024 03:09 PM

එකම හේතුව මහින්දයයි, රනිලුයි හිටියේ නැති එක. හැබැයි පොඩි පුරස්නෙකට තියෙන්නේ කපුටා ඕකට කෙලින්න ඉඩ තියෙනවා...!

:       6       9

ANURA ROME Monday, 09 September 2024 01:46 PM

අනාගත මුදල් ඇමති හඳුන්නෙත්තිය ගෙන් ඇහුව නම් දැන ගන්න තිබුන සියල්ලදත්.

:       16       11

පොඩිඑකා Monday, 09 September 2024 01:55 PM

පොඩ්ඩක් හිටහං එලොං මල්ලි, අපේ නිමල් බේබි ජනාදිපති වෙනකං.

:       3       11

රම්සි Monday, 09 September 2024 03:11 PM

පරිස්සමින් ඉන්න මස්ක් කොම්ලෝ..., අපේ කපුටා ඔහේ..!

:       4       6

ඔබේ අදහස් එවන්න

දියත

’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1385 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 1757 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5578 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1491 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 5886 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 5506 9

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 17770 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 88 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 275 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site