IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


ඉසුරු සොයා එතෙර යන පිරිස වැඩි වෙලා

(ආරියරත්න  රණබාහු )

ශ්‍රී ලාංකිකයින් විදෙස් රැකියා සඳහා යාම පසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට දහයකින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාසය පවසයි.

ඒ අනුව   මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී පිටත්ව ගොස් ඇති ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 28344දෙනෙකු වන අතර පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ගොස් ඇති සංඛ්‍යාව 25716කි.

මෙම වසරේ මුල් මාස 09 තුළ  විදෙස් රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් 240109ක් ගොස්  ඇති අතර ඊට කාන්තා ශ්‍රමිකයින් 99939ක් ද පිරිමි ශ්‍රමිකයන් 142170 ද ඇතුළත්  වේ..

එම පිරිස් ගොස් ඇති රටවල් අතරට සෞදි අරාබිය ඊශ්‍රායලය ,ජපානය,දකුණු කොරියාව, කුවේටය , සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය  යන රටවල්  ඇතුළත්   බව කාර්යාංශය  සඳහන්  කළේය 



අදහස් (2)

ඉසුරු සොයා එතෙර යන පිරිස වැඩි වෙලා

රම්බොඩ Friday, 04 October 2024 06:39 PM

සේරම ශ්‍රමිකයන් කියලා අමතන එක අගෞරවයක්... කම්කරු රැකියා සඳහා හැම කෙනෙක්ම යනවා නෙවෙයිනේ...!

:       8       11

sugath Friday, 04 October 2024 09:13 PM

මේක පුදුමයට කරුණක් නොවේ. ලංකාවේ වසරකට සිසුන් 450,000ක් පමණ පාසල් අධ්‍යාපනය නිම කර සමාජයට පැමිණෙනවා. නමුත්, ලංකාවේ ඔවුන් සඳහා වසරකට රැකියා 450,000 බිහි වන්නේ නැහැ. මෙවැනි තත්වයකදී කළයුතු නුවණට හුරු දේ නම්, ලද ඕනේම අවස්ථාවකින් රට හැර ගොස් අධ්‍යාපන හෝ තමන් කැමති රැකියාවක නිරත වීමයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

කාර්තිව් පාසලක සිසුන් පහක් ඇතුළු හතක් ගසාන ගිහින්
2024 නොවැම්බර් මස 26 1484 0

කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා


කටුනායකට ආ ගුවන් යානා හයක් මත්තලට සහ ඉන්දියාවට යවයි
2024 නොවැම්බර් මස 26 1704 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,


ඉදිරි පැය 12 ගැන කාලගුණය අනතුරු අඟවයි
2024 නොවැම්බර් මස 26 1199 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ


ධීවර යාත්‍රා මුහුදු යාම නතර කරයි
2024 නොවැම්බර් මස 26 260 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම අත්හිටුවයි
2024 නොවැම්බර් මස 26 6 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


ආපදාවට ලක් වූවන් බේරගන්න හෙලිකොප්ටර් හයක්
2024 නොවැම්බර් මස 26 716 0

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 552 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2109 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site