(තුසිත කුමාර ද සිල්වා)
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ඖෂධ මිලදී ගැනීමට ඇඳිරි නීතිය ලිහිල්කර තිබූ කාලය තුලදී බේරුවල මාලිගාහේන ප්‍රදේශයේ ඉස්ලාම් දේවස්ථානයක 3000ක පිරිසක් වෙනුවෙන් සකස්කළ දානමය කටයුත්තක් බේරුවල පොලීසිය හා සෞඛ්‍ය අංශ එක්ව අද (29) නවතා දමා තිබේ.
මෙම දේවස්ථානයේ එළුවන් හා කුකුළන් විශාල ප්‍රමාණයක් සෞඛ්‍ය හා පොලිස් නිලධාරීන් එම ස්ථානයට යන විටත් ඝාතනය කර එම දානය සකස් කරමින් සිට ඇති අතර සෞඛ්‍ය අංශ හා පොලීසියේ අවසරයක් නොමැතිව සිදු කිරීමට ගිය එම දානය නවතා දැමීමට කටයුතු කර තිබිණි.
එම දානය සංවිධානය කළ පිරිස වරදට සමාව ලබාගැනීම හේතුවෙන් දෙපාර්ශවයේ එකගතාවය මත අධිකරණ කටයුතුවලට යොමුනොකර එම පිරිස විසුරුවා යැවූ බව කලුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍යය පරීක්ෂක ආර්. ජේ. සිංහබාහු මහතා මෙහිදී පැවසීය.
එම දානය සකස් කිරීමට පැමිණ සිටි අරක්කැමියන් 30දෙනාට දැඩි ලෙස අවවාද කර මුදාහැර ඇත.
මෙම දානමය කටයුත්ත සම්බන්ධයෙන් දේවස්ථාන පාලක අංශය ද සමාව අයැද සිටි බව ද පොලිසිය කියයි.
ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල
ඉන්දීය රුපියල් කෝටි 23 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 80 ක් ) ක් පමණ වටිනා මී හරකෙකු පිළිබඳව ඉන්දියාවේ හර්යානා ප්රනතයෙන් වාර්තා වී ඇත.
මෙවර මහ මැතිවරණයෙන් සමගි ජනබලවේගයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 5 ට මීට පෙර දූෂණ චෝදනා හෝ වෙනත් කිසිදු ආකාරයේ චෝදනා එල්ල නොවූ පස් දෙනකු පත් කරන්න
මල්ශාලාවකින් ඉවත්කරන ලද මෘතදේහ කොටස් අවිධිමත් ලෙස බැහැර කිරීම සඳහා පාපැදියකින් රැගෙනයමින් සිටි මල්ශාලා සේවකයකු වවුනියාව තාණ්ඩිකුලම ප්‍රදේශය්දී අත
ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතී විරෝධී ලෙසින් මෙරටට ගෙන්වන ලද,බීඩී කොළ ඇසුරුම් 40 ක්,ඒවා ප්‍රවාහනය සදහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක් සැක කරුවන් දෙදෙනෙකු ද
ගෑස් සිලින්ඩරය ලකුණින් තරඟ වැදුණු නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමිව තිබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙක නම් කිරීම ටික දිනකට කල් යනු ඇතැයි පක්ෂ ආර
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉස්ලාම් දේවස්ථානයක 3000 කට සකස්කළ දානයක් නවත්වයි
සමිත සේනක අලුත්ගමගේ. Thursday, 29 October 2020 10:35 AM
රටේ සාමාන්‍ය නීතියකට හෝ නොසලකන, ගරු කරනු නොලබන මේ මිනිසුන් ඉල්ලන්නේ ෂරියා නීතිය. මෙවන් මිනිසුන්ගෙන් කුමන නිරෝධායනය ක් බලාපොරොත්තු වෙන්නද .. ?
දුෂ්මන්ත Thursday, 29 October 2020 10:54 AM
අහිංසක මිනිසුන්ගේ බඩගින්න නිවන එක වරදක්ද? ජාතිය,ආගම,කුලය පොඩි මිනිසුන්ට විතරද
pakeer Thursday, 29 October 2020 11:16 AM
ලංකාවේ දුෂ්මන්ත වගේ අය ඉන්නකන් මෙවන් විපත් වලින් ගැලවිය නොහැක.
kalana Thursday, 29 October 2020 11:42 AM
නවත්වපු එක හොඳයි.
Bamunuarachchi Thursday, 29 October 2020 12:40 PM
ඕවට විරුද්දව අපි කතා කරන්නේ කලක් සිට එවිට පෙනෙන්නේ අපි ආගම්වාදීන් ලෙස .
BamunuarachchiThursday, 29 October 2020 01:49 PM
හැබැයි මම නොම්මර එකේ ආගම් වාදියෙක් සිංහල ජාතිවාදියෙක්...
BamunuarachchiSaturday, 31 October 2020 03:20 PM
එහෙම පෙනෙන එකේ කිසිම වරදක් නෑ... මොකද අපි එහෙමයි.
Nuwan Thursday, 29 October 2020 12:59 PM
දුෂ්මන්ත, නමින් ඉන්න කෙනාට කියන්නේ ඔයා කිව්ව දේ කරන නිසි ක්‍රමවේදයක් තියෙනවා.
sunil Thursday, 29 October 2020 01:00 PM
රටක නීතියට නිල වශයෙන් අවනත නොවන ජන කොටසක්ය.
සිංහලේ මුස්ලිම්Thursday, 29 October 2020 03:41 PM
ඒක හරි... අනිත් ඡන කොටස් .100% ක්ම නීතියට අවනත වෙනවනේ...
BamunuarachchiSaturday, 31 October 2020 03:23 PM
කියන්න ඕනේ සින්හලයින්මයි. තවමත් අපේ ගොයියෝ රැවටෙනවා. එන්න මාතියා කීවොත් කඩේ තමයි යන්නේ. අන්තිමට නවතින්නේ ඉඩම් කාලත් විකුනලා.
සමන් - ඕමානය Thursday, 29 October 2020 02:40 PM
දුෂ්මන්තගේ නම් මොලේ කොලොප්පන් වගේ.. නිරෝධායන නීතිවල තියන දේවල්වත් දන්නේ නැද්ද? මේ ගොල්ලෝ අහුවුනාට පස්සේ සමාව ඉල්ලනවා. අහුවුනේ නැත්නම් දානයත් සමග කොරෝනාව බෙදනවා. මොලේ නැති හරක් !!!
siri Thursday, 29 October 2020 03:17 PM
අපරාදේ සුදානම් කරපු කෑම වලට මොකද උනේ ? ඒවත් විසි කරාද ?
rasika Thursday, 29 October 2020 06:27 PM
ඉස්ලාමික දේවස්ථාන 3000ක් . රටෙ මුස්ලිම් ජනගහනය කීයද ඉන්නේ? ඒ වුණාට දේවස්ථාන හැමතැනම... මෙවා තමයි ගැටලුවකට මූලික වෙන්නේ. මෙයින් වෙන්නේ එක එක දේවස්ථාන අතර තරගයක් ඇතිවෙනවා. ධර්මයේ මූලික ඉගැන්වීම් වලින් බැහැරව, ජනතාව ආරක්ෂණය කරගන්න. මූලධර්මවාදී හෝ විකෘති ධර්මයන්... දේශනය කරන්න ගන්නවා. ජනගහනයට සාපේක්ෂව දේවස්ථාන සීමා කළ යුතුයි.
DilanFriday, 30 October 2020 01:25 AM
3000ක් තියෙන්න ඇති මීට අවුරුදු 20කට විතර කලින්. ලියාපදිංචි වෙලා තියෙන්නේ නම් 3500ක් විතර. අද වෙනකොට 9682ක් රට පුරා තියෙනවා. සයින්දමර්දු වල විතරක් පල්ලි 69ක් තියෙනවා. රටේම පන්සල් තියෙන්නේ 9420ක්. ඒ අවුරුදු 2500ක් තිස්සේ හදපුවා. මේ අයට පල්ලි 7000ක් හදන්න ගියේ අවුරුදු 25යි. මඩකලපුව විශ්වවිද්‍යාලයකට විතරක් කෝටි 350ක් ආවා සෞදියෙන්. අපේ ගොබ්බ හැතිකරේ පන්සලට රුපියල් 100ක් දෙන්නේ නැතුව ෆේස්බුක් එකෙයි පත්තර වලයි කමෙන්ට් දානවා හාමුදුරුවන්ට බැන බැන. ඔහොම වෙලා මදි.
BamunuarachchiMonday, 02 November 2020 12:23 PM
දැන්ද ඕවා තේරෙන්නේ?
BamunuarachchiWednesday, 04 November 2020 01:44 AM
මෙහෙට එනකොට ඉඩම් ගෙනාවේ නැහැ, ඔය පල්ලි හදන්නේ කාගෙන් ගත් ඉඩම් වලද?
kamal Thursday, 29 October 2020 07:22 PM
මේක ගිය සැරේ පාගමන් ගිය පුවත වගේ පුවතක්ද?