IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ඉහළ මහලෙන් පැන්න තරුණිය කතකුත් මරාගෙන මැරෙයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ජපානයේ වාණිජ ගොඩනැගිල්ලක 12 වැනි තට්ටුවෙන් බිමට පැන්න 17 හැවිරිදි පාසල් සිසුවියක් ඇඟට වැටී එම ගොඩනැගිල්ල අසළ පදික වේදිකාවේ ගමන් කළ 32 හැවිරිදි කාන්තාවක් මරණයට පත්වූවාය .

එම අනතුරින් 17 හැවිරිදි පාසල් සිසුවියද මරණයට පත්වී ඇති බවත් එම සිසුවිය සියදිවි නසා ගැනීමේ බලාපොරොත්තුවෙන් සාප්පු සංකීර්ණයක්වූ එම ගොඩනැගිල්ලේ 12 වැනි තට්ටුවෙන් බිමට පැන ඇති බවත් ජපන් පොලිසිය පැවැසුවේය. තුවාල සහිතව කාන්තාවක් සහ තරුණියක් බිම වැතිර සිටින බවට පසුගිය 31 වැනිදා සවස 6 ට පමණ ජපාන පොලිසියට ඇමැතුමක් ලැබී ඇති බවත් වහාම ක්‍රියාත්මක වූ පොලිසිය එම ස්ථානයට ගොස් ඇති බවත් ජපාන මාධ්‍ය වාර්තා කළේය.

තුවාල ලබා සිටි කාන්තාව සහ තරුණිය රෝහල්ගත කිරීමට පොලිසිය කටයුතු කළත් ඔවුන් දෙදෙනා රෝහලට රැගෙන යනවිටත් මියගොස් සිට ඇති බව එරට මාධ්‍ය පැවැසුවේය.

17 හැවිරිදි පාසල් සිසුවිය 32 හැවිරිදි කාන්තාවගේ ඇඟට වැටෙන අයුරු අසළ ගොඩනැගිල්ලේ තිබූ  සී.සී.ටීවී කැමරාවක සටහන් වී ඇති බවද පැවැසෙයි. 32  හැවිරිදි කාන්තාව ආයතනික සේවිකාවක් බවත් 17 හැවිරිදි පාසැල් සිසුවිය උසස් පාසලක තෙවැනි වසරේ ශිෂ්‍යාවක් බවත් ජපාන මාධ්‍ය වාර්තා කළේය.



අදහස් (1)

ඉහළ මහලෙන් පැන්න තරුණිය කතකුත් මරාගෙන මැරෙයි

Manjula Monday, 02 September 2024 05:29 PM

අපේ රටේ නම් ඔක්කෝටම ඉස්සර ටීවිවල වැටෙන හැටි පෙන්නලා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4638 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


බිංගිරිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 0 0


ගල්ගමුව අනුරට
2024 සැප්තැම්බර් මස 22 2 0


නිකවැරටිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 13 0


පණ්ඩුවස්නුවර අනුරට
2024 සැප්තැම්බර් මස 22 15 0


රුවන්වැල්ල අනුරට
2024 සැප්තැම්බර් මස 22 18 0


වැඩි දෙනා කියවූ පුවත්





ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 14971 13

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 73 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 246 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 130 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site