ගාසා තීරයේ හමාස් සටන්කාමීන් පසුගිය 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය සැලසුම් කළේ හමාස් පලස්තීන සටන්කාමියකු වන මොහොමඩ් ඩියෙෆ් යැයි තහවුරු වී ඇත.
මොහොමඩ් ඩියෙෆ් ඉතාමත් රහසිගතව ප්‍රහාරය සැලැසුම් කළ බවත්, ඒ බව දැන සිටියේ හමාස් සටන්කාමීන්ගේ මුල් පෙළ ජ්‍යෙෂ්ඨයන් පමණක් බවත්, මෙහෙයුමට සම්බන්ධ වුණු සටන්කාමී කණ්ඩායම්වලට පවා හරිහැටි කිසිවක් දැන නොසිටි බවත් පැවැසෙයි.
පසුගිය 7 වැනිදා හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට පහර දුන්නේ ගොඩබිමින්, ගුවනින් සහ මුහුදිනි. එය ඊශ්‍රායල ආරක්ෂක අංශ මවිත කිරීමට හේතුවක් විය.
එම හමාස් ප්‍රහාරය, 'අල් අක්සා ෆ්ලඩ්' ලෙස නම් කර ඇත්තේ ද මොහොමඩ් ඩියෙෆ් ය.
'අල් අක්සා' යනු ඊශ්‍රායලයේ මුස්ලිම් පල්ලියකි. මෙම පල්ලියට පැමිණෙන බැතිමතුන්ට ඊශ්‍රායල හමුදාවෙන් පසුගිය කාලය පුරාවට විවිධ අඩන්තේට්ටම් සිදුවිය. ඊට පළිගැනීමක් ලෙස මොහොමඩ් ඩියෙෆ් ප්‍රහාරය සැලසුම් කළ බව ඊශ්‍රායල බුද්ධි අංශ තහවුරු කර තිබේ.
(එන්.ඩී.ටීවී.)
සිය වීසා කාළය ඉකුත් වී , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයන් 26 දෙනෙකු අද (26) දින උදෑසන ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විස
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව දින දෙකක විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභ
පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවීම හේතුවෙන් අද රාත්‍රී කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත රාත්ර
නිවුන් සොයුරා සමග එකම ඇදෙහි නිදා සිටි අනෙක් සොයුරා හිටි හැටියේ අතුරුදන්ව ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි.
රජයේ ආයතන විසින් භාණ්ඩ ,වැඩ හා උපදේශන නොවන සේවා ප්‍රසම්පාදනය කිරීමේදී හා ඒ හා සම්බන්ධ අනෙකුත් කටයුතු සඳහා අදාළ නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දීමට ජා
ස්වෛරීණය ණය තිරසාරත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඊශ්‍රායල ප්‍රහාරයේ මහ මොළකරු
Rata Perata Wednesday, 11 October 2023 05:28 PM
මෙයා කවුද අපේ අය එක්ක බලනකොට? අපේ මහමොල කාරයා කිසිම ප්‍රශ්නයක් නැතිව තවම ඉන්නවා.
හරමානිස් අයියා Wednesday, 11 October 2023 07:18 PM
අපොයි ඔව්, මිනිහා වැඩ කාරයා පොලිෂ් කුක්කන් වටේ ඉන්නකම්. කොහොමත් හමාස් මොලකාරයාට නැති අපේ එකාට තියෙන දෙයක් තමයි,අපේ මහා මොලකාරයාගේ මොලය තියෙන්නේ ශරීරයේ අධෝ මුකය ආසන්නයේ,ඒ නිසා තමයි මිනිහා නිතරම කලිසම උස්සා උස්සා බෙරිහන් දෙන්නේ.
Bamunuarachchi Wednesday, 11 October 2023 07:28 PM
මහමොල කාරයා ගෙදර නිදියන කාමරේ තියාගෙන ඉන්නේ කාගේ උවමනාවටද perata දාන්නකෝ.
සමන් විමල් Wednesday, 11 October 2023 07:57 PM
රට ගොනෙක් . එච්චරයි .
බද්රානි Wednesday, 11 October 2023 06:20 PM
එතකොට, බලය ලබා ගැනීම වෙනුවෙන් බුද්ධි අංශයේ සහයෝගය හා මෙහෙයවීම මත මුස්ලිම් තරුණයින් යොදාගෙන කරපු ප්‍රහාරයක් නෙමේද මේක....? ඊළඟ ඊශ්‍රායල් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන බව තවම මේ මහමොලකාරයා ප්‍රකාශ කොට නැද්ද..? කොහොමත් තුනෙන් දෙකේ චන්ද බලයකින් දිනන එක නම් ෂුවර්...චන්දෙන් දිනුවට පස්සේ උසස් වීම් දෙද්දී හොයා ගන්න පුළුවන් මොහුට සහයෝගය දුන්නේ කවුද කියලා.. අනේ මන්ද, ඒ උනාට ඒ මිනිස්සුන්ට හොරෙන් කිසිවක් කරන්න හැකියාවක් නැහැ අපේ අයට වගේ...?
මැක්ස් Wednesday, 11 October 2023 07:24 PM
චැනල් 4ට බැරිද මේකටත් රාජපක්ෂවරු අල්ලලා කතාවක් ගොතන්න? ලංකාවෙන් දෙන්නම් 3%ක් ඒ කතාව කරේ තියා ගෙන ෆේස් බුක් එකේ දුවන්න, ලන්කාදීපෙට කොමෙන්ටු ලියන්න, ලයික් දාන්න.
Bamunuarachchi Wednesday, 11 October 2023 07:35 PM
සිංහල බෞද්ධයනි මෙවන් ප්‍රහාර අනාගතේ අපිටත් සිදුවීමට 99% ප්‍රවණතාවයක් තිබේ. ඒ මඩකලපුවවෙන්ය. එනිසා නුතන වඩුග පාලකයා පලවා හැරීමට උත්කුස වෙන්න. JVP යට චන්දෙ දීම හම්බයාට බලය දීමකි.
daDADADAd Thursday, 12 October 2023 07:14 AM
ළංකාවෙ හරක් දන්නෙ කමෙන් කර කර ඉන්න විතරයි
Bamunuarachchi Thursday, 12 October 2023 06:44 PM
ඒ හරක් කමෙන්ට් අතරට බුරුවෙකුත් කමෙන්ට් එකක් දාලා
Bamunuarachchi Thursday, 12 October 2023 10:11 PM
කමෙන්ට් කරන්න ඕනේ තැන කමෙන්ට් කරනවා හැරෙන්න ඩෙඟා නටන්නද මේ බෝ රුව ඇත්තා කියන්නේ?