IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


ඊශ්‍රායල පලස්තීන ගැටුම පිළිබඳ විවාදය හෙට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ඊශ්‍රායල්- පලස්තීන යුද ගැටුම නතර කර   කඩිනම් සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන්නැයි   එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සහ  සියලු පාර්ශ්වවලින් ඉල්ලා සිටිමේ  යෝජනාව පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදය හෙට (20) පැවැත්වීමට  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී  අද (19) තීරණය කළේය.

එසේම එම යුද ගැටුම  සමනය කිරීම සඳහා සාමකාමී විසදුමකට  ක්ෂණික මැදිහත්වීමක් සිදු කරන ලෙසද එම යෝජනාවෙන් ඉල්ලීමක් කිරීමට නියමිතය

මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලබන්නේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා විසිනි.

විවාදය අද (19) උදේ 9.30 සිට  සවස   5.30 දක්වා  පැවැත්වීමට නියමිතය.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව  කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (19) පෙරවරුවේ රැස්විය.

මේ අතර පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් ප්‍රේමනාත් සී දොලවත්ත මන්ත්‍රීවරයා විසින්  ඉදිරිපත් කරනු ලැබීමට  නියමිත යෝජනාව මීළඟ පාර්ලිමේන්තු සතියේ  විවාදයට  ගැනීම  සම්බන්ධයෙන් ජාතික ජන ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා එහිදී  විරෝධය පළ කර ඇතැයි වාර්තා වේ.



අදහස් (6)

ඊශ්‍රායල පලස්තීන ගැටුම පිළිබඳ විවාදය හෙට

Prabha Thursday, 19 October 2023 05:05 PM

අයියෝ ශාමි... රටේ ප්‍රශ්න නැතිනම් හොඳයි.

:       1       14

nalins Thursday, 19 October 2023 05:55 PM

අනුර කුමාරට විසඳුමක් දෙන්න පුළුවන්... සියලුම ප්‍රශ්නවලට විසඳුම් එයා ළඟ තියෙනවා.

:       0       0

maheshFriday, 20 October 2023 01:41 PM

අනුර සුපර් මෑන් ද

:       0       0

chinthaka Thursday, 19 October 2023 06:41 PM

මේ පිස්සු හුටන්ලා මොනවාද මේ කරන්නේ ? පු* කසාගන්න නියපොත්තක්වත් නැතිව ලොකු ලොකු වැඩ තමයි කරන්න හදන්නේ.මෝඩයෝ ලංකාව කියලා දුපතක් තියෙනවාද කියලාවත් නොදන්නා උන් උඹලගේ යෝජනාව සලකා බලයි හොඳමයි කියලා.

:       0       1

alanka Friday, 20 October 2023 07:48 AM

අපරාදේ අපේ සල්ලි නාස්ති කරනවා... මොවුන් ටික..!

:       0       1

Rohan Friday, 20 October 2023 11:49 AM

ඔයාලා කරන දුෂණය ගැන හොයන්න කියලත් ඒ ගමන්ම එයාලාගෙන් ඉල්ලීමක් කරන්න

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ධීවර ජනතාවට විශේෂ නිවේදනයක්
2024 ඔක්තෝබර් මස 11 6 0

පුත්තලම සිට කොළඹ ,ගාල්ල මාතර හරහා හම්බන්තොට දක්වා ක්‍රියාත්මක සියලුම ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේ


රත්නපුර ලැයිස්තුවෙන් දමිතාගේ නම හැලෙයි
2024 ඔක්තෝබර් මස 11 2105 5

තමන් මෙවර රතනපුර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ කරන බව දමිතා අබේරත්න මහත්මිය පැවසුවත් ඇගේ නම රත්නපුර දිස්ත්‍රික්කයට බාරදුන් සමගි ජන බලවේගයේ මහ මැ


කෙහෙළිය වන්දි ඉල්ලා ගොනු කළ පෙත්සම ඉල්ලා අස් කරගනී
2024 ඔක්තෝබර් මස 11 1703 0

ප්‍රමිතියෙන් තොර හියුමන්ඉමියුනොග්ලොබින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තම


දිස්ත්‍රික්ක 10කට නාය අනතුරු අඟවයි
2024 ඔක්තෝබර් මස 11 367 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාල ගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 33 කට අද ( 11 ) පෙරවරුවේ සිට නාය යෑමේ අනතුරුඇඟ


පාලමකින් එගොඩ වෙන්න ගිය අයෙක් අතුරුදන්
2024 ඔක්තෝබර් මස 11 617 0

පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කඩුවෙල යාකාල වැලිහිද ඇල හරහා ඉදිකරමින් පවතින පාලමක් හරහා ගමන් කිරීමට ගිය 39 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී අතුරුදන් වී ඇතැ


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 775 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39893 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25898 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 125 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 398 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1275 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site