ඊශ්‍රායල රජය, ඊජිප්තුවේ සහ ජෝර්දානයේ සිටින සිය වැසියන්ට අනතුරු ඇඟවීමක් කර තිබේ. ඒ, වහාම එම රටවලින් ඉවත් වන ලෙසටය.
ඊජිප්තුවේත් ජෝර්දානයේත් පලස්තීන හිතවාදී, ඊශ්‍රායල රැලි ආරම්භ වී ඇත. ඊශ්‍රායලය සහ ගාසා තීරයේ හමාස් සටන්කාමීන් අතර අර්බුදය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඊජිප්තුවේ සහ ජෝර්දානයේ සිටින ඊශ්‍රායල ජාතිකයන්ගේ ආරක්ෂාවට තර්ජනයක් වී තිබේ.
(අල් ජසීරා)
දුර්ලභ ගණයේ ටයිටෑන් වර්ගයේ වාලම්පුරියක් රුපියල් කෝටියකට මුදලකට විකිණීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාර
විස්තීරණ අරමුදල් පහසුකම (EFF) වැඩසටහනේ 3 වන සමාලෝචනය සාර්ථකව නිම කිරීම සනිටුහන් කරමින් IMF සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීම
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු
පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි
පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඊශ්‍රායල වැසියන්ට පිටවෙන්න කියයි
Manura Srimanna Sunday, 22 October 2023 11:23 PM
ඊශ්‍රායල් රජය හොඳ දෙයක් කිවුවේ පුරවැසියෝ ආරක්ෂා කරන්න
කේ.කේ. කරැණාසේන Monday, 23 October 2023 09:31 AM
මිහිපිට සියලුම යුධ අවි වනසනු
Ruwantha niroshan Tuesday, 24 October 2023 03:20 PM
අවි ගත්තෝ අවියෙන් නසී.
Israel my ❤️❤️❤️❤️ Thursday, 26 October 2023 11:16 AM
දෙවි පිහිටහි ඊශ්‍රායලය
SentWednesday, 01 November 2023 08:44 AM
ඊශ්‍රායල් වැසියන්ටත්, පලස්තීන වැසියන්ටත් බුද්ධ, ධම්ම, සංඝ... රත්නයේ ආශීර්වාදය ලැබේවා. සාමය උදාවේවා. වෛරී සිත් නිවේවා...! විය සිදුරෙන් අහස දකින්නා වූ කෑස්බෑවකුට සමාන කළ මිනිස් ජීවිතයේ වටිනාකම සියලු මොලගෙඩිවලට පසක් වේවා...!
Suresh Pussella Saturday, 28 October 2023 05:28 PM
යුද්ධයෙන් වැනසෙන්නේ දේසනා නොව අවිහිංසක මිනිසුන් වන අතර දේසනා තේරුම් නොගත් නොමිනිසුන්, දේසනා ඔස්සේ මිනිසුන් මරා දැමීමට මග පාදයි..
Sent Wednesday, 01 November 2023 08:19 AM
වරෙන්තු නම් මොනවාද අයට...! තම මතය ජයගැනීම සඳහා ත්‍රස්තවාදීන් ඕනෑම දෙයක් කරයි. ජන මතයක් තියෙන රජයකට එහෙම පුළුවන්ද? මිනිස් සංහාරයක් මේ දිනවල ඊශ්‍රායෙල් රජය වීසීන් සිදුකරමින් පවතියි නම් මිලියන 10ක් වූ ඊශ්‍රාෙයල් ජනතාවගේ මතයද?...