ඊශ්‍රායලයට බලශක්තිය ලබා දෙමින් ඒ වෙනුවට ඊශ්‍රායලයෙන් පානීය ලබා ගැනීමේ ගිවිසුමට තමන් අත්සන් නොකරන බව ඊශ්‍රායලයේ අසල්වැසියා වන ජෝර්දානය තීරණය කර තිබේ.
ජෝර්දානය ඊශ්‍රායලය සමඟ අමනාප වී ඇත්තේ, ඊශ්‍රායලය හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින්, ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලින් අහිංසක පලස්තීන මුස්ලිම් වැසියන් ජීවිතක්ෂයට පත් වීමට විරෝධය පළ කරමිණි.
‘ඊශ්‍රායලය සමඟ කලාපීය වශයෙන් අප ව්‍යපෘති රැසක් ආරම්භ කර තිබෙනවා. ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඊශ්‍රායල හමාස් යුද්ධය නිසා ඒ සියල්ල අප අත්හිටුවීමට තීරණය කළා.” යැයි ජෝර්දාන විදේශ ඇමැති අයිමාව් සෆාඩී අල් ජසීරා පුවත් සේවය සමඟ අදහස් දක්වමින් පවසා තිබේ.
මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක්වත් වියදම් වාර්තා ඉදිරිපත් කර නැතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු අතර කලක සිට පැවැති ආරවුලක් හේතුවෙන් වැල්ලම්පිටිය ඔරුගොඩවත්ත නිවසක දි දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක දි16 හැවිරිදි තර
පවතින ධාරාණිපාත වර්ෂාව සමඟ අද (26) අලුයම ඇල්ල ආරුක්කු නවයේ පාලම අසලදී පස් කදු කඩා වැටීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙ
පවතින ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොළඹ බදුල්ල මාර්ගයට තැනින් තැන පස් කඳු කඩාවැටීම නිසා අද( 26 ) අලුයම බෙරගල හපුතලේ අතර සහ උඩුවර කිරි මණ්ඩලය අසලින් මර්ගය අව
දිවයිනේ බොහෝ ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඊශ්‍රායලය සමඟ ගනුදෙනු අවසන්
saman Saturday, 18 November 2023 10:22 AM
ජෝර්දානය ඊශ්‍රායලය සමඟ අමනාප වී ඇත්තේ, ඊශ්‍රායලය හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින්, ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලින් අහිංසක පලස්තීන මුස්ලිම් වැසියන් ජීවිතක්ෂයට පත් වීමට විරෝධය පළ කරමිණි.
කපිල ජනක බන්ඩාර Saturday, 18 November 2023 03:49 PM
මුසල්මානුවන් තමන්ගේ ජාතිකයින්ගෙන් කොටසක් අන්තවාදීන් බව පිළිගන්නේ නැත්තේ ඇයි? සිංහලයින් දෙමළුන් සහ වෙනත් ජාතිකයින් අතරත් අන්තවාදීන් වුවමනා තරම් ඉන්නවා. අපි ඒ අයට විරුද්ධයි. ඒ වගේ අන්තවාදීන් පරාජය කළයුතුමයි.. ඒත් මුසල්මානුවෝ විතරක් අන්තවාදයක් ඇති බව එළිපිට කියන්නේ නෑ. මොකද මේ...?
NiroshSunday, 19 November 2023 06:23 AM
එයින් ඔබ පවසන්නේ ඒ සියල්ලක්ම අන්තවාදින් බවද?
FAHIMMonday, 20 November 2023 02:16 PM
LTTE එකට විරුද්ධ වුණේ ඇයි? ඔවුන් අපේ රට අල්ලන්න අඬන නිසා නේද? ඒවගේ තමයි ඒක ඔවුන්ගේ ඊශ්‍රායෙල් කාරයෝ තමයි අල්ලගත්තේ... දන්නේ නැතිනම් ටිකක් හරි අතීතය කියවලා දැනගෙන කතාකරනවා නම් නේද හොඳ?
නිහාල්Wednesday, 22 November 2023 09:17 PM
කතාව නම් ඇත්ත තමයි. හුඟක් අය දන්නෙ නෑ.. 1947/48 කාලයේදී පලස්තීන භූමියේ ඇමෙරිකානු බ්‍රිතාන්‍ය බලපෑමෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් පලස්තීනුවන් අනාරක්ෂිත කර ඊශ්‍රායලය පිහිට වූ බවත්... ඊශ්‍රායලය ඉතිරි පලස්තීන භූමිය අල්ලාගත් බවත්... දැන් ප්‍රශ්නය ඔඩුදුවලා...!