IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


ඊළඟ ජනාධිපති ගැන අනාවැකියක්

(අංජුල මහික වීරරත්න)

මෙරට ඊළඟට බලයට පත්වන ජනාධිපතිවරයා සියළු දෙනාගේ සහයෝගය ලබාගත හැකි අයෙකු වීම අනිවාර්ය බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය .

 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි වසරේදී පවත්වන ඕනෑම මැතිවරණයකට මුහුණ දීමට සුදානමින් සිටින බවද අමාත්‍යවරයා කීය.

ලබන වසරේ මුල් කාර්තුව වනවිට විදුලි බිලෙහි අඩු වීමක් සිදුවිය හැකි බවට අපේක්ෂා කරන බවද රණතුංග මහතා පැවසීය.

ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (06) පැවැති ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ ප්‍රගති සමාලෝචන රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.



අදහස් (20)

ඊළඟ ජනාධිපති ගැන අනාවැකියක්

ගමේ එකාලා Wednesday, 06 December 2023 03:43 PM

කප්පම් කාරයෙක් එහෙම නෙවෙයි නේද? ඔය කියන විදියේ අය පොහොට්ටුවේ ඉන්නවාද මන්දා. රැවටිලිකාරයෝ නම් එමටයි..!

:       9       61

kamkanamge Wednesday, 06 December 2023 03:51 PM

ඔබට ජනතාව අමතකව ඇති බව පෙනේ...! 

:       8       56

Chathuri Wednesday, 06 December 2023 03:53 PM

ජනාධිපති ගැන බලාගන්න මහ ජනතාව ඉන්නවා. තමුන් බයවෙන්න අවශ්‍ය නැහැ... හිරගෙදරට යන්න ලෑස්තිවෙන්න මම දෙයක් කියන්නම්. මෙදා සැරේ ඔය නඩේට යනඑන මන් නැහැ. ගිවිසුම් ගහන්න ලැබෙන්නේ නැහැ. දරුවෝ බාරගන්න බැහැ කිව්වොත්. ඇත් ගාලේ නතර වෙන්න පුළුවන්... ඡන්දෙ ළං වෙනකොට. බඩු අඩුකරලා... නුඹලා හිඟන්නන්ගේ කකුලුත් හෝදයි. ඒ තරමට බය වෙනවා. ජාති භේද, පුස් බෝම්බ, මයිනා එක්ක පටන් ගන්න ගියාට වැඩක් නැහැ. හොඳම දේ දැන් ඉඳලා... සී.අයි.ඩී එකට බාර වෙන්න. හොරා කාපු මුදල් අසරණ මිනිස්සුන්ගේ දෙපල අල්ලස් මේ හැම දෙයක්ම නැවත් බාර දෙනවා කියලා. මීළඟ ජනාධිපති. අනුර කුමාර... ඔබලාගේ ෆයිල් සේරම තැන්පත් කරලා තියෙන්නේ එයාගේ මොලේ. බයියාට වගේ... මම දන්නේ නැහැ... මට මතක නැහැ... කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ.

:       26       85

Kumara Thursday, 07 December 2023 11:11 AM

අනුරයත් හොර දෙටුවෙක්..ඌ ජීවත් වෙන්නෙ පක්ශ අරමුදලින්..උබලා දැන් උගේ කර උඩ හිටපල්ලා.. රනිල් එක්ක යහාපාලන කාලේ බොරුවට නඩු දාලා කරපු මගුලක් නෑ.ඔය ඔක්කොම හොරු තමයි බන්.ජෙප්පෝ බයිලා ගහනවා උන්ගේ දරුවන් පිටරට ඉගෙන ගන්න වා..අපට බයිලා කෙලිනවා.

:       44       26

YesMonday, 18 December 2023 07:26 AM

අනුන්ගෙන් කනවා. කොන්ඩේ කපාගන්නවා, පිනට රෙදි ගන්නවා.. උන්ගේ ළමයි පිටරටවල ඉගෙන ගන්නවා... අපේ උන් ජෙප්පන්ට කඩේ යනවා... පයිල් තියෙනවා කියනවා, ආණ්ඩුවට විරුද්ද ඡන්ද ය ක්‌ තියපු ගමන් ජෙප්පෝ හිමිට මාරු........

:       13       10

NAMAL Wednesday, 06 December 2023 04:31 PM

මහජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්. දෙවියන්ගේ ශාපය අත්වේවා...! රාජපක්ෂ පවුලට කඩේ යන වහල් බයියන්ටත් හෙණහතම වැදියන්, ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා! දැන් රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වහල් බලු මැක්කෝ, බයියෝ ටික ඇවිස්සෙයි...

:       15       81

NAMAL Wednesday, 06 December 2023 04:31 PM

මෝඩ හැත්ත ඔබලාව විශ්වාස කළාට ඔබලාගේ හෘදසාක්ෂිය සහ දෙවියන් දන්නවා සත්‍යය. අනිවාර්යයෙන් කර්මය පඩිසන් දෙනවාමයි.... කල කල දේ පලපල දේ...

:       8       70

අරවින්ද මොනරවිල Wednesday, 06 December 2023 04:32 PM

හොරුන්ගෙන්, මීනිමරුවන්ගෙන්, කප්පම් කාරයින්ගෙන් හා පාතාල නායකයින්ගෙන් උදව් ගන්න අපි ජනාධිපතිවරු පත් කරන්නේ නැහැ...!

:       8       73

විපරමා Wednesday, 06 December 2023 06:07 PM

පොහොට්ටුවේ ඉන්නවාද හරිහමන් අය. මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ නාස්ති, කරලා රටම බංකොළොත් කරපු අය මිසක්? බලලෝභී, බඩගෝස්තරවාදී හොර දූෂිතයෙක්, ගේම් කාරයෙක් නම් හොයාගන්න බැරිවෙන එකක් නැහැ...

:       10       52

Sarasi Wednesday, 06 December 2023 07:02 PM

ඔයා තමා සුදුසුම කෙනා. වයසක සීයලා එපා.

:       4       7

නිහාල් Wednesday, 06 December 2023 09:12 PM

මෙයා ඔය කියන්නෙ එංගලන්තයේ කුණු ලංකාවට ගෙනාපු බදු පොලු තිබ්බ සූදු කාරයෙක් ගැන

:       0       18

asak Wednesday, 06 December 2023 10:45 PM

අපි දන්නවා ඔබලා 2024 මාර්තු වලින් පස්සේ විදුලි බිල විශාල ලෙස අඩු කරනවා පෙට්‍රල් ඩීසල් මිල රුපියල් 200 ත් වඩා අඩුවෙන් දෙනවා ගෑස් එකක මිල 2000 ට අඩුවෙන් දෙනවා සහ තවත් බොහෝ දේවල් චන්දය ඉලක්ක කරගෙන හිතා ගන්නත් බැරි විදිහට අඩුවෙන් දෙනවා සමහර විට මිනිස්සුන්ට සල්ලිත් බෙදයි නමුත් මේ පාර නම් මිනිස්සු ඔයගොල්ලන්ට රැවටෙන්නේ නැහැ

:       1       22

Athula Thursday, 07 December 2023 12:18 AM

ඔව් ඔව් උඹලා දන්නවා මොකද වෙන්නෙ කියලා... කොහොමහරි තක්කඩි රැල බේරෙන්න ක්‍රමයක් සොයමින් ඉන්නේ සජියව දාගෙන කොහොමහරි shape වෙන්න හිතන් ඇති ඒවා හඳේ පුතෝ මෙදා පාර...

:       2       12

chandima Thursday, 07 December 2023 05:03 AM

ඉස්සර ඉස්කෝලේ යන කාලෙත් මරදානේ ඉඳන් ගම්පහට එනකල් කෝච්චියේ සාත්තර බලනවා පේන කියනවා මට මතකයි

:       1       13

L B SAMANTHA Friday, 08 December 2023 11:06 PM

මම මගේ රටට ගොඩක් ආසයි ,රටේ ජීවත් වෙන්න ආසයි ,ඒත් දැනට අවුරුදු 6ක් මම ජීවත් වෙන්නෙ ලංකාවේ නෙමෙයි .මේ ජීවත් වෙන්නෙ මගේ බිරිඳ හා දරුවන් වෙනුවෙන් මම දුක් විඳලා හම්බකරගෙන ජීවත් වෙනවා.මගේ දරුවන් ජීවත් වෙනවා.අපේ රටේ මම වගේ ගොඩක් මිනිස්සු පිට රට ජීවත් වෙලා තමයි ජීවත් වෙන්නෙ .ලංකාවේ සියළුම ජනගහනය බලන්න ගොඩක් අය ලංකාවේ නෑ.ඒත් දේශපාලනය අපිව රවට්ටන්නෙ ගොඩක් කාලයයක ඉඳලා දැන් වත් හිතන්න ඔය මිනිස්සු ගෙදර යවන්න.දැන් වත් පක්ෂ බදාගෙන ජීවත් වෙන්න එපා .පව් අපේ අහිංසක දරුවො .බුද්ධිමත් මිනිස්සු බිහි කරමු.දැන්වත් ඔය මිනිස්සුන්ට රැවටෙන්න එපා.ඔයාලාට හොඳ චික්ත ශක්තිය ඇති වේවා .මම ප්‍රාර්ථනා කරනවා

:       1       12

Rohana Saturday, 09 December 2023 06:46 PM

ජෙප්පනි, ඔක්කෝටම හෙණ ගහනවා.

:       13       8

Sydney wijesinghe Sunday, 10 December 2023 03:29 PM

ඔය හැමදෙනාම බනින කිසිවෙක් මැතිසබේ නිකංම පහළ වුනේ නෑ. මේ රටේම ඉන්න වහල් හා මන්ද බුද්ධික අන්ධානුකරණය කරන්නන්ගේ ඡන්දයෙන් සහ මනාපයෙන් පත්වෙච්චි අයයි. ඔවුන්ගේ ක්‍රියාකාරකම් වලින් රටටත්ජනතාවටත් බාලපරපුරටත් නූපන් අනාගත පරපුරටත් සිදුවී ඇති සියළු විනාශයින්ගේ ශාපය ඡන්ද හා මනාප දුන් සැමට නොඅඩුව හිමිවේවා! කියා පතමු...!

:       2       8

sampath Tuesday, 12 December 2023 10:34 PM

එකක් ශුවර්... ඇඳුම් මහන් ඉන්න අය නම් එන්නේ නැහැ... ඔය ඡන්ද ලක්ෂ 5කින්, 6 කින් සමහරු එන්න බලන් ඉන්නවා. ෆයිල් පෙන්නලා. කවුරු මොනවා කිව්වත් ඉන්න කෙනා වෙනස්වන පාටක් නම් පේන්න නැහැ... කැමැති වුණත්, අකැමැති වුණත්...

:       11       5

pakeer Wednesday, 20 December 2023 04:35 PM

මොකා ආවත් දැන් මේක හදන්න බැහැ

:       3       2

abeygunasekarasampath95 Wednesday, 20 December 2023 08:06 PM

ප්‍රශ්න ගැන කියන එක හරි... විසඳුම ගැන කිව්වාමයි හිනා යන්නේ. එක්කෝ ප්‍රශ්න විතරක් කියන්න.. නැතිනම් විසඳුම් කියන්න. ත්‍රිරෝද ලයිසන් එකෙන් කන්ටේනර් එළවන්න බෑ.

:       1       3

ඔබේ අදහස් එවන්න

දියත

මන්ත්‍රී මුද්දරත් කැන්සල්
2024 ඔක්තෝබර් මස 07 639 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට


වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 1473 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කෝටි 4 මත් සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 1902 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 242 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 929 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 1029 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39361 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25658 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 343 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1133 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 390 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site