IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


උ‘ මැ පළාත් සභාවේ වාහන 29ක් අස්ථානගතවෙලා

(දයාරත්න ඇඹෝගම)

උතුරු මැද පළාත් සභාවට අයත් වාහන 19 ක් සහ යතුරුපැදි 10 ක් අස්ථානගතව ඇතැයි ජාතික විගණන කාර්යාලය විසින් මෙම වසරේ නිකුත් කළ විගණන වාර්තාවකින් හෙළිදරව් කර ඇත.

ප්‍රධාන අමාත්‍යාංශය,අධ්‍යාපන අමාත්‍යාංශය,සෙඛ්‍ය අමාත්‍යාංශය,අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු කාර්යාල කිහිපයක තිබු වාහන හා යතුරුපැදි මෙසේ අස්ථානගතව තිබේ.

අස්ථානගතව ඇති මෙම වාහන 19 ට හිටපු අමාත්‍යවරුන් ඇතුළු විධායක නිලධාරින් විසින් භාවිතා කළ මෝටර් රථ,කැබ් රථ හා ජිප් රථද ඇතුළත්ය. අතුරුදන්ව ඇති යතුරු පැදි ක්ෂෙත්‍ර නිලධාරින්ට ලබාදුන් ඒවාය.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සහතික අනුව උතුරු මැද පළාත් සභාව අයත් මෙම වාහන පළාත් සභාව තුල හෞතිකව දක්නට නොලැබුණ බවද විගණන වාර්තාවේ සදහන්ය.



අදහස් (5)

උ‘ මැ පළාත් සභාවේ වාහන 29ක් අස්ථානගතවෙලා

ravin Monday, 16 September 2024 02:03 PM

ත්‍රයිලෝක විජිනිපත් ප්‍රවාහනය සඳහා යොදාගෙන ඇත.

:       0       0

Wimalasiri Monday, 16 September 2024 04:16 PM

පළාත් සභා කිව්වාම හොඳ හොඳ සෙල්ලම් දකින්නට පුළුවන් එක්තරා තැපැල් නිලධාරි කෙනෙක් මෙහෙම දෙයක් කිව්වා.. සබරගමුව පළාත් සභාව තියෙන්නේ රත්නපුර නව නගරයේ... ඇඹිලිපිටිය තියෙන්නේ එහි සිට කිලෝමීටර් පනහකට වැඩි දුරකින් තමයි. ඉතින් සබරගමුව පළාත් සභාව යටතේ පාලනය වන ඇඹිලිපිටියේ විධායක ඉංජිනේරු කාර්‍යාලය තියෙන්නේ ඇඹිලිපිටිය නගරයේ සිට තවත් තවත් දුරකින් තමයි ඉතින් ඔය විධායක ඉංජිනේරු කාර්‍යාලයේ ලිපිනය තියෙන්නෙ විධායක ඉංජිනේරු, එම කාර්‍යාලය සබරගමුව පළාත් සභාව ඇඹිලිපිටිය කියලා තමයි ඉතින් කොහොමද හරියාකාරව ලිපියක් යවන්නේ අන්න එහෙම තමයි... ඔය පළාත් සභා කෙරුවාවේ හැටි ඉතින් වාහනයක් නොවෙයි නැවක් ✈️ ක් වුණත් සැලසුමක් නැතුව කටයුතු කළොත් නම් අතුරුදහන් වෙන්න පුළුවන්...

:       0       0

ජයනාත් Monday, 16 September 2024 05:59 PM

ලොක්කගෙන් ඇහුවම කියයි මට එහෙම දෙයක් මතක නැහැ කියල .

:       0       10

Jimmy Monday, 16 September 2024 07:10 PM

උන්නැහේ සබරගමුවේ මහ ඇමැති හැටියට හිටපු කාලයේ කලේත් වාහන මිලටගෙන බෙදාහැරීම පමණයි. ඒවා කාට කොහේට ගියාද කියලා දෙයියෝ තමයි දන්නවා... ඇත්තේ. සබරගමුව මොකද උතුරු මැද මොකද කොතැනත් වාහන සෙල්ලම් කළා වෙන්න ඇති...

:       0       0

Perera Tuesday, 17 September 2024 07:14 AM

ඉහළ ඉන්න මහ එවුන් ගසා කනකොට පමල ඉන්න එවුන්එිවාම කරනවා.. 21 පස්සේ අවසන්

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4606 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


අනුරාධපුරම අනුරට
2024 සැප්තැම්බර් මස 22 9 0


වැලිමඩ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 73 0


පස්සර සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 54 0


මහියංගනය සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 93 0


අරනායක අනුරට
2024 සැප්තැම්බර් මස 22 35 0


වැඩි දෙනා කියවූ පුවත්





ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 14880 13

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 73 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 244 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 129 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site