(මහේෂ් කිර්තිරත්න)
උකුවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ නිවාස ආධාර ලබා දෙන පවසමින් ජනතාව රවටා වංචනික ලෙස මුදල් එකතු කරන කණ්ඩායමක් පිළිබදව වාර්තා වි ඇති බවත් එම වංචනික පුද්ගලයින්ට හසු නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව උකුවෙල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
එවැනි සිද්ධින්කි හිපයක් පසුගිය දින කිහිපය තුළ ලේකම් කාර්යාලය වෙත වාර්තා වි ඇති බවත් කිසිදු අවස්ථාවක නිවාස ආධාර ලබා දෙන පවසමින් එසේ මුදල් එකතු කිරිමක් නිලධාරින්ගේ මැදිහත්විමෙන් සිදු නොවන බවද ලේකම් කාර්යාලය කියයි.
ඓසේ මුදල් එකතු කරන පුද්ගලයින් හෝ කණ්ඩායමක් පිළිබදව තොරතුරු දන්නේ නම් පොලිසියට දැනුම් දි ඔවුන් නිතියේ රැහනට හසු කර ගැනිමට සහය වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද එම නිවේදයෙහි වැඩිදුරටත් සදහන් වේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් සහ ඉදිරිපත් අයවැයෙන් ජනතාවට දෙන සහන පිළිබඳ දැඩි අවධානයෙ
ආසියානු පළමු බෞද්ධ සමුළුව පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක් හොටෙල් පරිශ්‍රයේදී සාර්ථකව අවසන් විය.
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි
වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
උකුවෙල ජනතාවට ප්‍රා.ලේ. කාර්යාලයෙන් නිවේදනයක්