(ප්‍රසන්න පත්මසිරි)
ආරක්ෂක වැඩපිලිවලක් ක්‍රියාත්මක කරන තෙක් කොස්ලන්ද උඩ දියලුම සිංචාරක ප්‍රදේශයේ රාත්‍රි කුඩාරම් ඉදිකර නවාතැන් ගැනීම සංචාරකයින්ට තාවකාලිකව තහනම් කළ බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති එස්.අශෝක් කුමාර මහතා පැවසීය.
ඊයේ (26) වයස අවුරුදු 10ක සිසුවෙකු මෙහි වළක දිය නාමින් සිටියදී දියේ ගිලී මිය යාමත් සමග කොස්ලන්ද පොලිසිය හා ප්‍රාදේශීය සභාව එක්ව රාත්‍රි කාලය සංචාරකයින්ට තහනම් කර තිබේ.
අති සුන්දර වු උඩ දියලුම ප්‍රදේශයේ රාත්‍රි කාලයේ කූඩාරම් ඉදිකරමින් විනෝදවන ඇතැම් සංචාරකයින් විසින් සිදුකරන පරිසර විනාශය පිළිබඳව ප්‍රදේශවාසීන් කිහිපවරක්ම පැමිණිලි කර තිබෙන බවද සභාපතිවරයා කියයි.
රාත්‍රි කාලය ගතකරන ඇතැම් සංචාරකයින් අවට පරිසරයේ මළ පහ කිරීම,ගස්වල අතු කපා ගිනි මැල ගැසීම, නොදිරන අපදව්‍ය පරිසරයට මුදාහැරීම වැනි ක්‍රියාවන් සිදුකරන බව සභාපතිවරයා කියයි.
මෙම ප්‍රදේශය පිරිසුදු කර වැසිකිළි හා පානීය ජල පහසුකම් ලබාදී ආරක්ෂක වැඩ පිළිවලක් ක්‍රියාත්මක කිරීමට ප්‍රාදේශීය සභාව කටයුතු කර තිබේ.
අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 8 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.
අමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිල X ගිණුමේ පණිවිඩයක් නිකුත් ක
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් (Andrew Patrick) මහතා අතර හමුවක් අද (06) පස්වරුවේ ජනාධිප
කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ උඩරටමැණිකේ දුම්රියේ ගමන් ගත් ඇමරිකානු ජාතික තරුණියක් සෙල්ෆි ජායාරූප ගැනීමට යාමේදී ඔහිය පට්ටිපොළ දුම්රිය
බද්දේගම විදුහලක විදුහල්පතිවරයෙක් අද සවස සිය නිවසේ පැවැත්විමට සුදානම්කර තිබු දේශපාලන රැස්විමක් ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරවුල් කිරිමේ මධ
ආසියානු සංවර්ධන බැංකුවේ ණය ක්‍රමය යටතේ අනුරාධපුර ශික්ෂණ රෝහලට ලැබුණු පිළිකා රෝගී කිරණ යන්ත්‍රය (ලීනැක්) ගාල්ලේ කරාපිටිය රෝහල වෙත රැගෙන යෑමේ සූදානමක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
උඩ දියලුම රාත්‍රි කූඩාරම් ගැසීම තහනම් කරයි