
(මහින්ද නිශ්ශංක සහ රංජිත් රාජපක්ෂ)
වටගොඩ හා හැටන් අතර දුම්රියක් පීලි පැනීම නිසා ඇනහිට තිබූ උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය මේ වනවිට යථා තත්ත්වයට පත්කර ඇතැයි දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසයි.
ඒ අනුව අද 13 රාත්‍රී ධාවනය වීමට නියමිත කොළඹ හා බදුල්ල බදුල්ල හා කොළඹ රාත්‍රී තැපැල් දුම්රියන් ධාවනය කෙරෙන බව ද දෙපාර්තමෙන්තුව කියයි.
නාවලපිටියේ සිට නනුඔය දක්වා අද (13) පස්වරුවේ ධාවනය වු භාණ්ඩ ප්‍රවාහන දුම්රියක එන්ජිම සහ මැදිරියක් වටගොඩ සහ ග්‍රේඩ්වෙස්ටන් දුම්රිය ස්ථාන දෙක අතර 121 වෙනි සැතපුම් කණුව අසල පිලි පැණිම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු (12) පස්වරු 6.15 සිට (13) දින පස්වරු 2 ක දක්වා ඇන හිට තිබුණි.
2025 දෙසැම්බර් මස 04
770
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
460
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
උඩරට දුම්රිය මාර්ගය යළි වැඩ