(යොහාන් භාසුර)
අධික වර්ෂාව හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සහ හැටන් අතර දුම්රිය මාර්ගයට පස් කඳු කඩාවැටීම නිසා කොළඹ කොටුව සහ බදුල්ල අතර දුම්රිය ධාවනය අත්හිටුවා ඇති බවත් අද (2) සහ හෙට (3) ධාවනය වීමට දුම්රිය අවලංගු කළ බවත් නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරි ගාමිණී සෙනෙවිරත්න මහතා අද (2) පස්වරුවේ පැවසීය.
ඒ අනුව බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා අද පස්වරු 6.00 ට ධාවන කිරීමට නියමිතව තිබූ දුම්රිය, කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා හෙට (3) පෙරවරුවේ ධාවනය වීමට නියමිත දුම්රිය තුන සහ බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා හෙට පෙරවරුවේ ධාවනය කිරීමට නියමිත දුම්රිය තුන අවලංගු කළ බවත් සෙනෙවිරත්න මහතා කීය.
කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 58692, රනිල් වික්‍රමසිංහ 22782, සජිත් ප්‍රේ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය අත්හිටුවයි