(ප්‍රසාද් රුක්මල්)
උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය අසල දී භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රියක් පිලිපැනීමට ලක්වීමෙන් අඩාලව පැවති බදුල්ල - කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය අද (30) පස්වරුවේ සිට යලි යථාතත්වයට පත් කල බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි .
බදුල්ල සිට මහනුවර බලා අද (30) දහවල් ධාවනය වෙමින් තිබූ අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රියේ භාණ්ඩ ප්‍රවාහන පෙට්ටිය ක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේ දී පිලිපැනීමට ලක්වීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල දෙමෝදර අතර දුම්රිය ධාවනයට බාධා සිදුව තිබූ බවද දුම්රිය පාලක මැදිරිය සදහන් කළේය .
බදුල්ල දුම්රිය ස්ථානයේ දුම්රිය ආපදා සේවකයන් විසින් පිලිපැනීමට ලක්ව තිබූ දුම්රිය යලි පිලීගත කිරිමෙන් අනතුරුව අද (30) පස්වරුවේ සිට බදුල්ල දෙමෝදර අතර දුම්රිය ධාවනය සාමාන්‍ය පරදි ධාවනය වන බවත් , බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන අංක .1046 දරන රාත්‍රි තැපැල් දුම්රිය රාත්‍රි 7.00ට පමණ බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය කරවීමට කටයුතු යොදා ඇතැයි දුම්රිය පාලක මැදිරියේ ප්‍රකාශයකු කීය .
ශ්‍රී ලංකාවේ නව වැනි විධායක ජනපති ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා තෝරා ගත් බව මතිවරණ කොමිසම් සභාවේ ආනන්ද රත්නායක මහතා නිල වශයෙන් ප්
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල
අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථාතත්වයට