( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධ චෝදනාවකට වැඩ තහනමට ලක්ව සිටි රඹෑව ප්‍රාදේශීය සභා සභාපතිවරයා එම තනතුරෙහි නැවත පිහිටුවීමට ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ජූලි මස 12 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාට අභියාචනාධිකරණය අද (21) නොතීසි නිකුත් කළේය.
රජයේ මුදල් අව භාවිතා කිරීම සම්බන්ධ චෝදනා පහළොවකින් දහහතරකට වරද කරු බවට විමර්ශනයකදී තීරණය තිබියදී ඒ පිළිබඳව තැකීමක් නොකර මහානාම ගේ අජිත් ප්‍රසන්න මහතා සභාපති ධූරයට නැවත පත් කිරීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සමක් සලකා බැලූ අධිකරණය මෙලෙස නොතීසි නිකුත් කර ඇත.
එම්. ටී.එම් ලෆාර්,සහ කේ.කේ.ඒ.වී.ස්වර්ණාධිපති යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබිණි .
රඹෑව ප්‍රාදේශීය සභාවේ උප සභාපති එස්.තායිබු මහතා විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණි.
බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් චෝදනා කරමින් ගොනු කළ නඩුවෙන් හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතා සහ හිටපු
තමන් තම ඡන්දය තැපැල් ඡන්දයක් ලෙස ප්‍රකාශ කළ බව ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් පවසා
නතර කර තිබු ලොරි රථයක් ගැබිනි මවක් සමඟ මාර්ගයෙන් ඉවතට පැන අඩි 20 ක් පමණ ප්‍රපාතයට පෙරලිමෙන් ලොරි රථයේ ඉදිරිපස අසුනේ සිටි ගැබිනි මව තුවාල ලබා දික්ඔය මුලි
තම ස්වාමිපුරුෂයා වන විජය කුමාරතුංග දේශපාලන හේතූන් මත ඝාතනය කළ පරිදිම තමා ද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතී දැයි සැකයක් පහළ වී තිබෙන බව හිටපු ජනාධිපති
ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට අයිස්ලන්ත රාජ්‍යයේ සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය සදහා අද(05) උදෑසන කටුනායක ගුවන් තොටුපොළට පැමිණියහ .
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
උතුරු මැද ආණ්ඩුකාර මහීපාල හේරත්ට නොතීසි