(රොමේෂ් මධුෂංඛ)
උතුරු පළාතට පසුගිය වසරේ ඔක්තෝබර් හා නොවැම්බර් මාසයන් හී දැඩි මීදුම් තත්වයක් ඇතිවීමෙන් පසුව වර්ෂාව නොලැබීමෙන් කුඹුරු විශාල ප්‍රමාණයක් ගොවිතැන් කිරීමට නොහැකි වී ඇතැයි ගොවියෝ පවසති.
මේ වසරේ ද එලෙසින්ම මීදුම් තත්වයක් ඇතිවීමෙන් මහකන්නයේ ගොවිතැන් වෙනුවෙන් වර්ෂාව නොලැබේ දැයි උතුරේ ගොවීහූ දැඩි බියකින් පසුවෙති.
යාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මාර්ගය ඇතුළු උතුරු පළාතට මේ දිනවල උදෑසන කාලයේ දැඩි මීදුම් තත්වයක් ඇතිවීමෙන් වාහන ගමනාගමන කටයුතු වලට මෙන්ම ගොවිතැන් කටයුතු වලට බලපෑම් සිදුව තිබේ.
වව්නියාව හා කිලිනොච්චිය ඒ - 9 මාර්ගයේ උදෑසන කාලයේ දැඩි මීදුම් තත්වයක් ඇතිවීම හේතුවෙන් වාහන ගමනාගමනයට මෙන්ම උදෑසන රාජකාරි කටයුතු වෙනුවෙන් ගමන් කරන රාජ්‍ය සේවකයින්ට හා පාසල් ළමුන්ට බාධා එල්ල වී ඇත.
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ
සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස
සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස
ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක
පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා
යුද්ධයෙන් මියගිය අය සැමරීමට දෙමළ ජනතාවට ඇති අයිතිය උල්ලංඝනය නොකරන ලෙස ජන අරගල සන්ධානය ආණ්ඩුවෙන් ඉල්ලා සිටි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
උතුරේ මීදුමෙන් ගොවියෝ බියවෙති
sharm warn Thursday, 07 November 2019 07:58 AM
මේක මුළු රටටම තියෙන උවදුරක් . අපි හැමෝම පරිස්සම් වියයුතු කාලගුණික තත්වයක්. උතුරට විතරක් බලපාපු එකක් නෙමේ.