IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


උතුරේ ශක්තිය ජාතික ආර්ථිකයට ඈදා ගන්නවා

(අංජුල මහික වීරරත්න)

රටේ ජාතික ආර්ථිකයට පුළුල් දායකත්වයක් සැපයිය හැකි අයුරින් උතුර සංවර්ධනය කරන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ දී පැවසීය.

සංහිඳියාවෙන් පමණක් ආර්ථිකය ගොඩනැඟිය නොහැකි බවත් ආර්ථික සංවර්ධන වේගය රඳා පවතින්නේ ජනතාවගේ ආකල්ප සහ කැපවීමේ ප්‍රමාණය මත බවත් ජනාධිපතිවරයා  ප්‍රකාශ කළේ ය. 

යුද්ධයට පෙර උතුරු පළාතෙන් ජාතික ආර්ථිකයට පුළුල් දායකත්වයක් ලබා දුන් බව කී ජනාධිපතිවරයා  එම ශක්තිමත් ආර්ථිකය යළි උතුරේ ඇති කිරීමට අවශ්‍ය සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන බව පැවසිය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ උතුරු පළාතේ පවතින ගැටලු සම්බන්ධයෙන් යාපනයේ දී පැවති සාකච්ඡාවකට එක්වෙමිනි. 

උතුරු පළාතේ දේශපාලන නියෝජිතයන් සහ විද්වතුන් පිරිසක් මීට එක්ව සිටියහ. 



අදහස් (7)

උතුරේ ශක්තිය ජාතික ආර්ථිකයට ඈදා ගන්නවා

Rata Perata Saturday, 11 February 2023 01:44 PM

ශ්‍රී ලංකාව කියන්නේ එක රටක්. ඡන්දෙ ගන්න බයිලා කියන්නේ නැතිව රටම එකතුවෙන ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් හදන්න.

:       5       49

BamunuarachchiSaturday, 11 February 2023 09:55 PM

කාටද කියන්නේ? ඔයටික කියන්න දෙමළුන්ටයි හම්බ සෙට් එකටයි.

:       1       0

sena Saturday, 11 February 2023 01:44 PM

හැමදාම අරක කරනවා, මේක කරනවා කියනවා විතරයි, කරපු කෙහෙල්මලක් නැහැ...

:       5       20

චන්දන Saturday, 11 February 2023 02:08 PM

යුද්ධයට කලින් උතුර රටේ ආර්ථිකයට දායක වුනේ 13 සංශෝධනය තිබිලද? 13 සංශෝධනය බලාත්මක කළොත් ඔය කිසිම දෙයක් දකුණට ලැබෙන්නේ නැහැ. උතුරේ තියෙන සියලු හමුදා කඳවුරු, බෞද්ධාගමික ස්ථාන ඉවත් කරනවා. දැනටමත් ඒක කරමින් ඉන්න එකේ ඉතුරු ටික දවසින් ඉවරයි. තමුන් ඉතිහාස ගතවෙනවා... ශ්‍රී ලංකාව දෙකඩ කරලා විනාශ කරපු කෙනෙක් හැටියට... හමුදා නිලධාරීන් සටන් කළේ අපරාදෙ කියලා දැනටමත් කියනවා. 13 ක්‍රියාත්මක කරලා ආයේ ලංකාවේ නම් ඉන්න හිතන්න එපා...

:       7       33

සෙනෙවිරත්න Saturday, 11 February 2023 03:19 PM

මෙයාගේ ⁣කෙරුවාවල් සේරම අනාගත කාලේ වාක්‍ය තමයි. සමහර ඒවා 2050 දී. මේවා හැබෑවෙනකොට මෙතනන් බාගයක් එලොව, ඒක නිසා සෙල්ලිපියක වත් කොටන්න ඔය වටිනා අදහස්..

:       6       21

Bamunuarachchi Saturday, 11 February 2023 04:55 PM

රනිල් ගොයියා මෙතෙක්කල් නොතිබුණු ආර්ථික ශක්තියක් ඇදගන්න රටෙන් 2/5 බිලිදෙන්නයි හදන්නේ.... ආර්ථික ශක්තියක් හම්බවෙයි රට ෆෙඩරල් වුණ‍ාම...

:       7       20

හර්ෂණ Saturday, 11 February 2023 08:17 PM

රනිල් 13 සම්මත කරලා ඉන්දියාවටම යන්න. ආයේ මෙහෙ හිටියොත් ගඩාෆිට වුණු දෙයටත් වඩා දෙයක් වෙලා තමයි ඉවර වෙන්නේ...

:       5       19

ඔබේ අදහස් එවන්න

දියත

ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 1639 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


ධවල මන්දිරයට යන ළාබාලතම මාධ්‍ය ලේකම්වරිය
2024 නොවැම්බර් මස 16 1280 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.


වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 824 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 6286 36

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 2328 11

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 884 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 329 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 612 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1760 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site