(තිලකරත්න දිසානායක)
උත්සව ශාලා සහ ආහාර පාන සැපයීම වෙනුවෙන් දැනට පවතින මිල ගණන් සියයට 40කින් ඉහළ දැමීමට තීරණය කොට ඇතැයි සමස්ත ලංකා උත්සව සහ ආහාර සපයන්නන්ගේ සංගමයෙහි සභාපති අතුල කලුආරච්චි මහතා පැවසීය.
ගම්පහ, කිරිල්ලවල ආලක මන්දාව උත්සව ශාලාවෙහි පැවති මාධ්‍ය හමුවේදී සභාපතිවරයා මේ බව සඳහන් කළ අතර මෙහිදී තව දුරටත් අදහස් දක්වමින් මෙසේද කීය.
"පසුගිය කාලය තුළ බඩුමිල වැඩි වීම සම්බන්ධයෙන් අපි දීර්ඝ වශයෙන් ගණනය කිරීමේදී තේරුම් ගියා අපගේ අලෙවි මිල සියයට හතලිහකින් වැඩිවී ඇති බව. නමුත් අපි මෙය දරාගනිමින් පසුගිය මාස ගණනාවක් තිස්සේ ඉදිරියට ආව.
එහෙත් සෑම දෙයකම මිල ගණන් ඉහළ යාමේ තත්ත්වය අනුව පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යමින් අපට මෙම ක්ෂේත්‍රයේ රැදී සිටීමට හැකියාවක් නොමැති බැවින් අලුතින් ලබාගන්නා ඇනවුම් සදහා අවම වශයෙන් සියයට හතලිහකින් මිල වැඩි කිරීමට තීරණයක් ගනු ලැබුවා.
රජයේ බංගලා වලින් වහාම ඉවත් වන ලෙස අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය සම්පන්දන් මහතාගේ දියණියට සහ හිටපු අම
වගා හානි කරන සතුන්ගේ ගහනය පාලනය කිරීමට සහ බෝග හානි වැලැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ.
ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කෙරෙනු ඇතැයි එම අමාත්‍යාංශයෙහි වැඩ බාර ගනිමින් අමාත්
දස වැනි නව පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම හෙට (21) පෙරවරු 10.00ට ආරම්භ වේ.
මහ පාරට වැටීම ගැන සතුටු වන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද(20)වන දා පැවසීය.
ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
උත්සව ගාස්තු සියයට 40කින් ඉහළට
Sri land Monday, 25 April 2022 12:29 PM
මොන සමාගම් තිබුණත් වැඩක් නැහැ. අපිට කෑම හදන්න ගෑස් නෑ. මේවට ක්‍රමයක් හදලා දෙන්න... නැතිනම් ඔය සමාගම්වලින් අපිට වැඩක් නැහැ.