IMG-LOGO

2024 නොවැම්බර් මස 21 වන බ්‍රහස්පතින්දා


උද්ධමනයෙන් ශ්‍රී ලංකාව තෙවැනි තැනට

(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හැන්කි මහතාගේ උද්ධමන දර්ශකයේ හයවෙනි ස්ථානයේ සිට තුන්වෙනි ස්ථානය දක්වා ශ්‍රී ලංකාව ඉහළට පැමිණ තිබේ.

මහාචාර්ය ස්ටීව් හැන්කි මහතා තම නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කළේය.

ඔහුට අනූව ශ්‍රී ලංකාවේ උද්ධමනය සියයට 17.5 සිට 119 දක්වා ඉහළ ගොස් ඇත.

ස්ටීව් හැන්කි මහතා පවසන පරිදි ශ්‍රී ලංකාව තුළ 1884 වසරේ සිට 1950 දක්වා ක්‍රියාත්මක වූ මුදල් මණ්ඩලයක් යළි ස්ථාපිත නොකළහොත් 17 වෙනි වතාවටත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ගොස් සිටින ශ්‍රී ලංකාව ලබා ගන්නා මුල්‍ය ආධාර අපතේ යනු ඇත.



අදහස් (6)

උද්ධමනයෙන් ශ්‍රී ලංකාව තෙවැනි තැනට

නලින් Monday, 25 April 2022 12:10 PM

ලැබූ ජයග්‍රහණය සාමකාමීව සමරමු...!!!

:       1       20

චමින්ද Monday, 25 April 2022 01:34 PM

ඒ ගමන්ම පළමුතැන ගන්න පොහොට්ටුව දිරිගන්වමු...!

:       1       13

Sunil Monday, 25 April 2022 01:22 PM

සෞභාග්‍යයේ දැක්ම නව මානයකට ගෙනිහින්...!

:       1       11

akalanka malabe Monday, 25 April 2022 02:21 PM

මුලු පක්ෂී පරපුරක් එක්ව ලැබූ ජයග්‍රහණයක්...

:       0       5

ලක්සිරි පැරිස් Monday, 25 April 2022 03:04 PM

වැහි නැති හෙන ගහන්න ඕනේ මගේ රට කෑවට...

:       0       4

fairoos Monday, 25 April 2022 04:15 PM

මේ කාලකණ්ණි ආණ්ඩුව රට කෑවා. හෙණ වදිනවා මේ කරපු අපරාධයට...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

රජයේ බංගලා වලින් වහාම ඉවත් වන්න
2024 නොවැම්බර් මස 20 422 0

රජයේ බංගලා වලින් වහාම ඉවත් වන ලෙස අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය සම්පන්දන් මහතාගේ දියණියට සහ හිටපු අම


වගා හානි සතුන් එලවන්න ලාල් කෙවිට අතට ගනී
2024 නොවැම්බර් මස 20 497 0

වගා හානි කරන සතුන්ගේ ගහනය පාලනය කිරීමට සහ බෝග හානි වැලැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ.


බිමල්ගේ අමාත්‍යාංශයට නියෝජ්‍ය ඇමතිලා දෙන්නෙක්
2024 නොවැම්බර් මස 20 573 0

ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කෙරෙනු ඇතැයි එම අමාත්‍යාංශයෙහි වැඩ බාර ගනිමින් අමාත්‍


දසවැනි පාර්ලිමේන්තුව හෙට
2024 නොවැම්බර් මස 20 88 0

දස වැනි නව පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම හෙට (21) පෙරවරු 10.00ට ආරම්භ වේ.


මහ පාරට වැටීම ගැන සතුටුයි
2024 නොවැම්බර් මස 20 381 0

මහ පාරට වැටීම ගැන සතුටු වන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද(20)වන දා පැවසීය.


ඇමතිකම් අදාල නෑ- වැඩේ ගොඩ දානවා
2024 නොවැම්බර් මස 20 1387 0

ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 435 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 678 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1928 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site