(තුසිත කුමාර ද සිල්වා)
උදරයේ ඇති වූ ආබාධයක් හේතුවෙන් කොළඹ රිජ්වේ ළමා රෝහලේ ප්‍රතිකාර ලැබූ දස හැවිරි දරුවකු මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.
මෙසේ මියගොස් ඇත්තේ අංක 129 බි, බප්පුගොඩ, දර්ගා නගරය පදිංචිව සිටි පි.කේ.ඩී. අදීශ හංසන(10) නැමැති දරුවෙකි.
මෙවර ශිෂ්‍යත්වය විභාගයට පෙනී සිටිමට සූදානමින් සිටි මෙම දරුවා දර්ගා නගරය ශ්‍රී ඥාණස්සර විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ පහ වසර ඉගෙනුම ලබමින් සිටියේය.
ඉකුත් සිකුරාද පාසල් නිමවී නිවසට පැමිණ බඩ රිදෙන බව පවසා වමනය කළ බව ඔහුගේ මව පවසයි. පසුව දර්ගා නගරය රෝහලටත් වැඩිදුර ප්‍රතිකාර සහ කලුතර නාගොඩ රෝහලට මාරු කර යවා ඇත.
පසුව ඊයේ කළුතර රෝහලින් බොරැල්ල රිජ්වේ ළමා රෝහල මරු කර ඇත.
රෝහල් තුනකට ඇතුළත් කළත් දරුවාගේ රෝගය හඳුනාගෙන ප්‍රතිකාර නොලැබීමෙන් අද 31 උදෑසන අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙන බව එම දරුවාගේ මව පැවසීය.
‘කොවිඩ්’ පරීක්‍ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාධරණය වු රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවයකදී ඔවුන්
කොළඹ ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ වයෝවෘද්ධ මුරකරුගේ ගෙල කපා ඝාතනය කර මළ සිරුර මෙට්ටයක ඔතා බෙල්ලන්විල වැවට දැමීමට සැලසුම් කළ එම ළමා නිවාසයේ පිරිමි ළමයින්
ප්රධාන මාර්ගයේ කාර්යාල දුම්රිය රැසක් අද සවස ද බොහෝ වේලාවක් ප්‍රමාද වීම නිසා කාර්යාල සේවකයෝ සිය නිවෙස් කරා ගමන් කිරීමේදී දැඩි අපහසුතාවයන් පත් වූහ.
වාහන ආනයනය කිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව ලබා දෙන ලෙස ඉල්ලීම් රැසක් ලැබී ඇති හෙයින් ඒ පිළිබඳව අවස්ථාව ලබා දීමට බලාපොරොත්තු වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වි
ශ්‍රී ලංකා රාජ්‍ය පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු වූ නීල් බණ්ඩාර හපුහින්න මහතා ඕස්ට්‍රේලියාවෙදි සිදුවූ හදිසි අනතුරකින් ජිවිතක්ෂයට පත්ව ඇත
ලොව පුරා සංචාරකයන්ගේ මනාපය අනුව සංචාරක මාර්ගෝපදේශක වෙබ් අඩවිය BEST OF THE BEST RESTAURANTS නමින් කළ මත විමසුමක දී ලොව හොඳම ආපනශාලා අතර දෙවැනි ස්ථානය ඇල්ල චිල් රෙස්ටුර
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
උදරයේ අමාරුවට රෝහල් තුනකට ඇතුළත් කළත් දරුවා මිය යයි
Perera Monday, 31 July 2023 11:49 PM
සයිටම් එකේ දොස්තරලානේ...
Tikiri Tuesday, 01 August 2023 10:39 AM
එන්න එන්නම ලංකාවේ වෛද්‍ය සේවය පිරිහිලා ගිහින්... මෙවැනි ජීවිත සමග සෙල්ලම් කරන වෛද්‍යවරුන්ට සහා රෝහල් සේවකයින්ට සහ ඔවුන්ගේ පවුලේ උදවියට දෙවියන්ගේ ශාපය අත්වේවා!
Lalla Wednesday, 02 August 2023 09:43 AM
රෝග විනිශ්චය ප්‍රවෘත්ති මගින්ම කලානම් රෝහල් සහ වෛද්‍යවරු ඕන නෑ නේද