(එම්.සුසිල් ප්‍රියන්ත)
රුපියල් ලක්ෂ හතලිහක කප්පම් මුදලක් ලබා ගැනීම සදහා බදුල්ල ප්‍රදේශයේ විශේෂඥ වෛද්‍යවරයකු මීටියාගොඩ ප්‍රදේශයේ නිවසක බලහත්කාරයෙන් සිරකර ගෙන රදවා ගෙන සිටියදී මුදවාගත් බව පොලිසිය කියයි
විශේෂඥ වෛද්‍යවරයාගෙන් කප්පම් මුදල ඉල්ලූ උපකාරක පංති ගුරවරයාද සැකපිට ප්‍රශ්න කිරීම සදහා එම අවස්ථාවේදීම අත් අඩංගුවට ගත් බව හික්කඩුව පොලීසිය කියයි.
කප්පම් මුදල් ලබා ගැනීම සදහා සිරකර රදවා තබාගෙන සිටි විශේෂ්ඥ වෛද්‍යවරයා බදුල්ලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙක් බවත් ඔහු සිරකරගෙන සිටි 28 හැවිරිදි උපකාර පංති ගුරුවරයා මීටියාගොඩ ප්‍රදේශයේම පදිංචි අයෙක් බවත් පොලීසිය කියයි.
මේ සැකකාර උපකාරක පන්ති ගුරුවරයා විසින් විශේෂඥ වෛද්‍යවරයා දුරකතන මාර්ගයෙන් ඔහු නොමග යවා මීටියාගොඩ ප්‍රදේශයට ගෙන්වා ගෙන ඇති බවත් පසුව එසේ පැමිණි වෛද්‍යවරයා සැකකාර උපකාර පංති ගුරුවරයා මෝටර් රථයක බලහත්කාරයෙන් දමාගෙන විත් මෙසේ මීටියාගොඩ ප්‍රදේශයේ දින දෙකහමාරක් තිස්සේ සිරකරගෙන සිට ඇති බවත් තමා මේ වනවිට තිදෙනෙකු ඝාතනය කොට ඇති බැවින් ඔහුද රුපියල් ලක්ෂ හතලිහක කප්පම් මුදලක් ලබා නොදෙන්නේ නම් තමා අතින් මැරුම් කන සිව් වැනියා බව පවසමින් විශේෂඥ වෛද්‍යවරයා බිය කොට ඇති බවත් ඔහු ඒ සදහා ලබාදී තිබූ කාලය අවසන්වීමට තිබුණේ තවත් පැය හතරක කාලයක් බවත් පොලීසිය කියයි.
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
උපකාර පන්ති ගුරා කප්පම් ගන්න විශේෂඥ වෛද්‍යවරයා උස්සලා
Chandima Thursday, 08 February 2024 07:08 AM
පව්.දොස්තර මහත්තයා ලෙඩ්ඩු හතලිස් දෙනෙකුගෙන් ගෙන්න ගන්න
Lelwala Thursday, 08 February 2024 07:40 AM
කරන්න බැරි හොර දේවල් කරන්න ගියොත් අතට ම මාට්ටු.
Lal Thursday, 08 February 2024 10:48 AM
ගුරා ජෙප්පෙක් වෙන්න ඇති
AsinthaThursday, 08 February 2024 11:05 AM
ඔයා බයික් වෙන්න ඇති නේද ?
නිහාල් Friday, 09 February 2024 12:53 AM
බයියො ඔක්කොම හොරුනේ.
ලුම්බිණි Thursday, 08 February 2024 11:37 AM
උපකාරක පංති ගුරවරයා උගන්වන්නේ මොනවද දන්නේ නැහැ.
ravin Thursday, 08 February 2024 12:57 PM
හා අමතකද ඔය උපකාරක පන්ති ගුරාලා ටික දේශපාලන පක්ශයකට ප්‍රසිද්ධියෙ ආඩාර කලා? මෙ පාරත් ආධාර ඉල්ලලා අති.
නිහාල් Friday, 09 February 2024 12:53 AM
රට මැදින් පාරක් කපලා පෙන්නපු ගුරා ද?
Chandima Thursday, 08 February 2024 03:03 PM
කප්පමක්ද? නැතිනම් දොස්තර ගත්තු ගාස්තුව ආපසු ඉල්ලුවද දන්නේ කවුද?
ගමේ එකාලා Thursday, 08 February 2024 04:40 PM
කොරෝනා කාලේ ගඟට මුට්ටි දාපු පොහොට්ටුවේ කප්පම් කාරයගේ හිතවතෙක් වෙන්න ඇති...
chandima Friday, 09 February 2024 06:26 PM
කප්පමක්ද? නැතිනම් ගුරාගෙන් දොස්තර මහත්තයා ගත්තු ගාණ ආපසු ඉල්ලුවද කවුද දන්නේ?