(ලසන්ත නිරෝෂණ පෙරේරා සහ ඒ.ජී.වික්‍රමසිංහ)
එකම විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ කාලයේ සිට ආදර සම්බන්ධතාවයක් පැවති බව කියන උපාධිධාරි පෙම්වතියගේ ගෙල කපා ඝාතනය කළ පෙම්වතා ද වස පානය කර ඇතැයි රතනපුර ඇලපාත පොලිසිය පවසයි.
රත්නපුර ඇලපාත පොලිස් බල ප්‍රදේශයට අයත් දෙල්ලබඩ කරන්ගොඩ ප්‍රදේශයේ ඇයගේ නිවසේදි 29 හැවිරිදි උපාධිධිරිණිය ගෙල කපා ඇත්තේ අද උදැසන බව පොලිස් පරික්ෂණ වලදි අණාවරනය වි තිබේ.
රත්නපුර ඇලපාත දෙල්ලබඩ පදිංචි කැලණිය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන 29 හැවිරිදි චන්දිමා හර්ෂණී ගුණරත්න නැමැති තරුණියක් මෙලෙස ඝාතනය කර තිඹුණි .
ඇය රතනපුර නගරයේ පුද්ගලික මූල්‍ය ආයතණයක රැකියාවක නිරතව සිටියාය.
මධ්‍යම කදුකරයේ නැගෙනහිර මායිම් ප්‍රදේශවලට අද(30) අලුයම ඇඳහැලුණු අධික වර්ෂාවත් සමඟ නුවරඑලිය කදපොල ප්‍රදේශයේ පහත් බිම්වල සිදුකර ඇති එළවළු වගාව සම්පුර්ණ
’’ජාතික පුනරුදයට පෙළ ගැසෙමු’’ යන තේමාවෙන් 77 වන ජාතික නිදහස් සමරු උත්සවය පෙබරවාරි 04 වැනිදා පැවැත්වෙන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය
ඝානා රාජ්‍යයේ ව්‍යාජ ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් ශ්‍රී ලංකාවෙන් පළා යාමට තැත් කළ නයිජීරියානු ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළ
නැවත වරක් කිලිනොච්චිය දිස්ත්‍රික්කයට බලපා ඇති අධික වර්ෂාව සහ ජලගැලීම් හේතුවෙන් කුඹුරු අක්කර 500 කට අධික වී යලි පැලවීමේ දැඩි අවධානමක් පැවතීම හේතුවෙන් ග
රුපියල් මිලියන 183 ක මුදලක් සමූපකාර දින සැමරුම් උත්සවයක් සදහා වැය කළ බව කියන සමූපකාර හා අභ්‍යන්තර වෙළෙද අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් ප්‍රියන්ත කුමාර
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
උපාධි ධාරිණියගේ ගෙළ කපා මරලා
Don perea Wednesday, 29 January 2025 05:11 PM
පුදුම සත්තු ඉන්න රටක්...
රම්බොඩ Wednesday, 29 January 2025 05:30 PM
වර්ථමාන පරපුරේ ප්‍රජාණනය (Cognition) ඉතාම දුර්වලයි. අධ්‍යාපන ක්ෂේත්රය තුළ මනෝ විද්‍යාත්මක වැඩ පිළිවෙළක් අත්‍යාවශ්‍යයි. නැත්නම් මේ තත්ත්වය තව තවත් පිරිහේවී. උපාධි සහිත රෝගීන් පිරිසක් සමාජ ගතවේවි...!
Neel Wednesday, 29 January 2025 06:26 PM
කොපමන දුක්විඳින්න ඇතිද? අධ්‍යාපන කටයුතුවල නිරතවන්න. ඔබට නිවන්සුව...!
Ven.D.Revatha Thero Thursday, 30 January 2025 08:54 AM
ඉගෙන ගත්තත් අවශ්‍ය දේ නොවෙයි ඉගෙන ගෙන තිබෙන්නේ. සත්තු ගතිගුණ එහෙම්ම මයි. ඇරිල නැහැ.
Lalla Thursday, 30 January 2025 11:04 AM
විශ්ව විද්‍යාලවල අධ්‍යයන කටයුතුවලට වඩා අසාධාරණ ඉල්ලීම්වෙලට මුල්තැන දීම සහ තම පවුල්වලට සම්බන්ධතා අඩුකම මේකට හේතුවක්.
ඇලපාත Thursday, 30 January 2025 01:34 PM
කළ වරදට දඩුවමක් නොලැබෙන විට ඔහොම දේවල් වෙනවා තමයි ඇත්තටම මෙහෙම කරන එවුන්ට දඩුවමක් හැටියට අධ්‍යාපන සුදුසුකම් නොසළකා ධීවර සංස්ථාවේ මාලු කැපීම නැත්නම් මස් මඩුවක සතුන් මැරීමේ රැකියාවක් දෙන්න බැරිද?
අයේෂ් Thursday, 30 January 2025 02:31 PM
මැය විශ්ව විද්‍යාල පෙම්වතා සමඟ ආදර සම්බන්ධතාවයක් පවත්වා ඔහුගෙන් ගන්න තියන දේවල් අරගෙන පස්සේ වෙනත් කෙනෙකු සමඟ විවාහ වෙලා කියලා ගමේ කතාවක් යනවා...