IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


උපාධිධාරී ජාතික මධ්‍යස්ථානයේ සාමාජිකයන්ගෙන් අභියාචනයක්


(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

උපාධිධාරීන්ට  රජයේ රැකියා ලබාදීමේ වැඩසටහන මගින් තමන් ඇතුළු බොහොමයක් උපාධිධාරීන්ට අසාධාරණයක් වූවා යැයි පවසමින් උපාධිධාරී ජාතික මධ්‍යස්ථානයේ සාමාජික සාමාජිකාවෝ පිරිසක් තම ගැටළුව සම්බන්ධයෙන් වහාම මැදිහත් වන ලෙස ඉල්ලා අද (24) රාජ්‍ය පරිපාලන සේවා අමාත්‍යාංශය වෙත පැමිණියහ.

මීට පෙර වෙනත් රැකියාවක නිරතව සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයෙකු වී සිටීම, පුද්ගලික විශ්ව විද්‍යාලයකින් උපාධිය ලබා තිබීම වැනි කරුණු පදනම් කර ගනිමින් උපාධිධාරීන්ව එම රජයේ රැකියා ලබාදීමේ වැඩසටහනෙන් ඉවත්කර ඇතැයි ද මේ සම්බන්ධයෙන් නැවත සලකා බලා සියලු උපාධිධාරීන්ට සහනයක් සලසන මෙන් ඔවුහු ඉල්ලා සිටියහ.

මෙම අවස්ථාවට එක්වූ සියලු උපාධිධාරීහු රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් වෙත අභියාචනාවක් ද ඉදිරිපත් කළහ.



අදහස් (6)

උපාධිධාරී ජාතික මධ්‍යස්ථානයේ සාමාජිකයන්ගෙන් අභියාචනයක්

ආනන්ද පිටබැද්දර Monday, 24 August 2020 07:38 AM

අනේ පව්. මේ අහිංසක දරුවන් අවුරුදු 04ක් දුක් මහන්සිවෙලා ඉගෙන ගෙන අරගත්තු උපාධියට ඉල්ලන කාටත් රැකියා ලබාදෙනව‍ා නම් කොච්චර හොඳද...? අනෙක උපාධිය ඉවරවෙලා මොකක් හරි රැකියාවක් හොයාගෙන මේ දරුවන් සාධාරණ විධියට ජීවත් වීමත් මේ රැකියාව ලබා ගැනීමට නුසුදුසු කමක් වෙලාද? කොතැනක හෝ යම් අඩුපාඩුවක් ඇති බව නම් පේනවා...

:       0       0

kamal Monday, 24 August 2020 08:43 AM

උපාධි නැති අය මොකද කරන්නේ ඒ ගොල්ලන්ට වෙ අසාධාරණවලට...?

:       0       0

dinesha Monday, 24 August 2020 08:53 AM

උගත් කාලකණ්ණි... රජයේ රැකියා අරන් පින්පඩි ගන්න හිතන් ඉන්නේ. හරි නම් විශ්‍රාම වැටුප් අහෝසිකරලා එයාලටත් සේවක අර්ථසාධක අරමුදල් සාමාජිකත්වය දෙන්න ඕනේ...

:       0       0

Prabha Monday, 24 August 2020 12:40 PM

මේ ඔක්කොමලා පොරකන්නේ වැඩකළත්, නැතත් හැට පැන්නාම ලැබෙන විශ්‍රාම වැටුප ගන්න. තුන්වන පින්තූරයේ ඉස්සරහින්ම ඉන්න කෙනා... වසර කීයක් නිකන් ඉන්න ඇද්ද හීනේ සැබෑ වෙනකල්..

:       0       2

liyanage Monday, 24 August 2020 01:45 PM

උසස් අධ්‍යාපනය ලැබූ සහ සාමාන්‍ය අධ්‍යාපනයක් ලැබූ රැකියා අපේක්ෂකයින් හට රැකියා නොලැබීම සිදුව ඇත්තේ රජයේ නොහැකියාව සහ අදක්ෂ ක්‍රියාමාර්ග නිසාවෙනි.

:       0       1

lalith ambalangodage Tuesday, 25 August 2020 01:30 AM

බය වෙන්න එපා. ඔයගොල්ලන්ටත් හම්බවේවි. එයා සමාන්‍යෙයන් බොරු කියන්නෙ නැහැ. අපිට තේරෙනවනෙ යන ගමන. අනික හැම දෙමාපියෙක්ම දරැවන්ට උගන්වන්නේ දහදුක් විදලා. එහෙම නැති අය ඉන්නෙ බොහොම ටික දෙනයි. අනික පුද්ගලික වුවත් රජයේ වුවත් උපාධියක් ලබා ගන්න තියෙන මහන්සිය අපි දන්නවා.

:       1       13

ඔබේ අදහස් එවන්න

දියත

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1081 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 6683 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3659 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 308 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1535 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1642 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28686 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23610 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site