(කේ බුද්ධික කුමාරසිරි)
කෝට්ටේ ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේ සිව්මහල් ගොඩනැගිල්ලක පැවැති උපන් දින සාදයකදී මත්පැන් පානය කරමින් සිටි 38 හැවිරිදි පුද්ගලයකු මියගොස් කාන්තාවන් දෙදෙනකු ඇතුලු තිදෙනකු හදිසියේ රෝගී වී රෝහල් ගත කර ඇතැයි වැළිකඩ පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ රන්න වාඩිගල මිණිකිරුල ජනපදය හි පදිංචිකරුවකු වන 38 හැවිරිදි පුද්ගලයෙකි.
අදාල උපන්දින සැමරුම සඳහා පැමිණි පිරිස පිළිබදව නිවරැදි දත්ත නොමැති බවත් ඉහල මිල ගණන්වල මත්පැන් බෝතල් හතක් පානය කර ඇතැයි අනාවරණය වූ බවද පොලිසිය පවසයි.
සිද්ධිය වූ ස්ථානයට පැමිණි කොළඹ වෛද්‍ය පීඨයේ මහාචාර්ය අසේල මෙන්ඩිස් මහතා පැමිණ අධිකරණ වෛද්‍ය පරීක්ෂණ කටයුතු සිදු කරන ලදී.
අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු
ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.
ප්‍රවීන රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර සමග ඉදිරි මහ මැතිවරණයට තරඟ වැදීමට
කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ කාන්තාවකගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය කළේ යැයි කියන කොළඹ පුද්ගලික රෝහලක ආරක්ෂක නිලධාරි සැකකරු ලබන 22 දක්වා රක්ෂිත බන්ධ
උතුරු මැද පළාත් පාසල් දෙවන වාර පරික්ෂණයේ 10 වන ශ්‍රේණියේ විද්‍යාව හා තොරතුරු හා සංනිවේදන ප්‍රශ්න පත්‍ර දෙක විභාගය පැවැත්විමට පෙර උපකාරක පන්ති පවත්වන ග
ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ ගම්මාන රැසක වගා කළ බටානා වට්ටක්කා අලෙවි කර ගත නොහැකිව වගා බිම්වල සහ ගොවියන්ගේ නිවෙස්වල කුණු වී යන බව ගොවීහු චෝදනා කරති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
උපන්දින සාදයේදී ලෙඩ වී අයෙක් මරුට තුනක් රෝහලට