(ෂේන් සෙනෙවිරත්න සහ ජේ.ඒ.එල්.ජයසිංහ)
ශරීරයේ කිසිදු ඇඳුමක් නොමැතිව නිර්වස්ත්‍රව අධිබල යතුරුපැදියකින් කොළඹ සිට මහනුවර දක්වා ගමන් කරමින් සිටි තරුණයකු මහත් පරිශ්‍රමයක් දරා මාර්ග බාධක යොදා අත්අඩංගුවට ගත් බව කඩුගන්නාව පොලිසිය කියයි.
එම තරුණයා අ පෙරවරුවේ මහනුවර - කොළඹ මාර්ගයේ අධිබල යතුරුපැදියක නැගී ගමන් කරන ආකාරය පොලිසි ගණනාවක නිලධාරීන් නිරීක්‍ෂණය කොට ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ලුහුබැඳ ගියත් ඒ කිසිවකුටත් ඔහු වෙත ළඟාවීමට හැකිව නොමැති බව පොලිසිය කියයි.
කෑගල්ල සහ මාවනැල්ල පොලිසිද එම පුද්ගලයා ලුහුබැඳ ගොස් ඇතත් ඔහු අත්අඩංගුවට ගැනීමට නොහැකි වීම හේතුවෙන් කඩුගන්නාව සහ පේරාදෙණිය පොලිසි දැනුවත් කිරීමෙන් අනතුරුව කඩුගන්නාව පොලිසිය විසින් මාර්ග බාධක යොදා වාහන හරස්කොට එම පුද්ගලයා කොටු කර ගැනීමට හැකිව තිබේ.
අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ ඔහු පිදුරුතලාගලට යාමට පැමිණියි.
අහංගම සිට පැමිණ කොළඹ හෝටලයක නැවතී අද පෙරවරුවේ ඉන් පිටත්වී යතුරුපැදියේ ගමන් කරන අතරතුර විටින් විට ඔහු හැඳගෙන සිටි ඇඳුම් ඉවත් කළ බවත්යි. ජීවිතය නිදහසේ විඳිය යුතු නිසා එසේ ඇඳුම් ඉවත් කළ බවත් ඔහු භාවිතා කළ ඇපල් වර්ගයේ දුරකථනයද අතරමගදී විසිකර දැමූ බවද ඔහු පොලිසියට පවසා තිබේ.
ශරීරයේ කිසිදු ඇඳුමක් නොමැතිව නිර්වස්ත්‍රව අධිබල යතුරුපැදියකින් කොළඹ සිට මහනුවර දක්වා ගමන් කරමින් සිටි තරුණයකු මහත් පරිශ්‍රමයක් දරා මාර්ග බාධක යොදා
පාසල් දරුවන් සහ ලංගම වාර ප්‍රවේශපත්‍ර (සීසන්) ඇති පුරවැසියන් මගහැර ධාවනය වන ලංගම බස්රථ රියදුරන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට 1958 අංකයට දැනුම් දෙන්න
පාතාල කල්ලි සාමාජික ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය යට අදාල සීසීටිවී දර්ශන ඇතුලත් කොළඹ අලූත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ පරිගණක පද්ධතියට අදාළ දෘඪ
ඉන්ධන පිරවුම්හල්හිමියන් අද (3) පස්වරුවේ සිට ඉන්ධන තොග ඇනවුම් කිරීම යළි ආරම්භ කළ අතර අද සිට සාමාන්‍ය පරිදි පාරිභෝගිකයන්ට ඉන්ධන ලබාගත හැකි බව ඛනිජ තෙල් බෙ
මෙරට ක්‍රියාත්මක පවුල් සෞඛ්‍ය සේවාව ජනතාවගේ නිසි ඇගැයීමකට ලක් වුවත් රජයන් විසින් එම සේවයට නිසි ඇගැයීමක් ලබාදුන්නේ ද යන්න ගැටලුවක් බව සෞඛ්‍ය හා ජනමාධ
නව කර්මාන්ත පුර දහයක් ඇරැඹීම සඳහා කර්මාන්ත පුර දහයක යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මේ වසරේදී ආරම්භ කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අම
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
උපන් ඇඳුමින් කොළඹ සිට පිදුරුතලාගල ගිය තරුණයා අල්ලයි