(යොහාන් භාසුර)
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්‍ෂා කිරීම සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අනිද්දා (25) අඟහරුවාදා විශේෂ සාකච්ඡාවක් පවත්වන බව එම සම්මේලනයේ ප්‍රධාන නිලධාරියෙක් පැවසීය.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම්වලට විසඳුම් දීමට ආණ්ඩුව කටයුතු කර නොමැති බව කී එම නිලධාරියා අඟහරුවාදා පැවැත්වෙන විධායක සභා රැස්වීමේදී පිළිතුරු පත්‍ර පරීක්‍ෂාව ගැන තීරණයක් තීරණයකට එළඹීමට බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.
කැකිරාව මැදවැව ප්‍රදේශයේ ගෙවත්තක තිබී ගින්නෙන් පිලිස්සුන තිදරුමවකගේ මළ සිරුරක් සොයා ගැනීමට අද (17) පොලිසියට හැකිව තිබේ.
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
සිරි දළදා වන්දනාවේ පෝලිම් කෙළවර බැතිමතුන්ට පහසුවෙන් බලා ගැනීම සඳහා විශේෂ ලින්කුවක් හඳුන්වා දී තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද හෙට සිරි දළදා දැක්මට සහභාගී වී දළදා වහන්සේ වන්දනා කිරීමට නියමිතව තිබේ.
මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
‘සිරි දළදා වන්දනා -2025’ ප්‍රදර්ශනයේදී බැතිමතුන් පෝලිම් තුනකින් මහමළුව වෙත ඇතුල් කරන බවත් පෝලිම් දෙකක් ක්වීන්ස් හෝටලය ඉදිරියෙන් ද, තවත් පෝලිමක වතුර මල ආ
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
උසස් පෙළ උත්තර පත්‍ර ගැන අනිද්දා තීරණයක් ගන්නවා
එස් සමරවික්‍රම Sunday, 23 April 2023 08:58 PM
උසස් පෙළ පිළිතුරු පත්‍ර පරික්ෂා කිරීම තම රාජකාරි කටයුතු වලට අයත් නොවන අමතර කාර්යයක් බව ආචාර්ය සමිති පවසයි එසේ නම් ඔවුන් ගේ වෘත්තීය සමිති ඔවුන් ගේ සාමාජිකයන් ට එම කටයුතු වර්ජනය කරන ලෙස ඉල්ලා සිටීම නීති විරෝධී බව වටහා ගැනීමට රජයේ වගකිවයුතු නිලධාරීන් ට නොහැකි වීම මවිතයට කරුණකි අධ්‍යාපන වෘත්තීය සමිති වලට අයත් නොවන දුම්රිය නතර කිරීම වැනි කටයුතු වර්ජනය කරන ලෙස ඉදිරියට ඉල්ලා සිටි විට දුම්රිය නතර කරයි ද මෙම තත්ත්වය අනුව පැහැදිලි වන්නේ පිලිතුරු පත්‍ර පරික්ෂා නොකරන අය එම තීරණය එකිනෙකා පුද්ගලික ව ගෙන ඇති බව යි ඒ අනුව රාජකාරි පැහැර හැරීම පිළිබඳ ව කඩිනමින් නොපැමිණි අය වෙනුවෙන් පියවර නොගැනීම පිළිබඳ ව කඩිනමින් රජයේ වගකිවයුතු පුද්ගලයන් ගෙන් කරුණු විමසන ලෙස මෙම ප්‍රශ්නය හමුවේ දැනටමත් දරුවන් වෙනුවෙන් හඩක් නගන අපගේ දරුවන් ගේ එකම ගැලවුම්කරු වන ජනමාධ්‍ය වේදීන්ට ආරාධනා කරමු
saliya Sunday, 23 April 2023 10:02 PM
ආර්ථික කඩා වැටීම නිසා පමණක් නොව, විදුලි කප්පාදුව, කොවිඩ් ව්‍යවසනය, පාස්කු ප්‍රහාරය ආදිය නිසා දරුවන් හට වූ හානිය අපමණයි. බදු අනුපාත වැඩිවීම ඉතා අසාධාරණයි. එය ඔබට මෙන්ම සමස්ත පුද්ගලික අංශයටම බලපා ඇත. එසේ නමුත් මහත්වරුනි, නැවතත් සිතන්න මේ දරුවන්, අපේ දරුවන්... හෙටම ප්‍රශ්න පත්‍ර බලන්න. රට කරවන අය මේ බදු ප්‍රශ්නය විසඳන්න. බදු නොගෙවන අය ගැන විමසන්න. ගෙවන මිනිස්සු තවත් හිර නොකරන්න. රජයේ හිතුවක්කාරකම් වලට එරෙහිව අසරණ දරුවන්ගේ අනාගතය විනාශ නොකිරීමට වැදගත් මහත්වරු කාරුණික වන්න.
ලුම්බිණි Monday, 24 April 2023 04:47 AM
මේක බලන්න පාසැල් ගුරුවරු යොදා ගන්න. මොකටද විශ්වවිද්‍යාල ආචාර්යවරු?