IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


උසස් පෙළ තොරතුරු තාක්ෂණ විභාගය 18

(රංජන් කස්තුරි)

12 ශ්‍රේණියේ සිසුන් සඳහා පැවැත්වෙන සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය මෙම මස 18 වැනි සෙනසුරාදා පැවැත්වේ.

වසර කීපයකින් එම විභාගය නොපැවැත් වූ අතර මෙවර 2019,2020, 2021 සහ 2022 යන වසරවලදී 12 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුන්ට ඊට සහභාගී විය හැකි බව ද විභාග කොමසාරිස් ජනරාල්  අමිත් ජයසුන්දර මහතා පවසයි. 

එම විභාගයේ ප්‍රවේශ පත්‍ර සහ පාසල් පැමිණීමේ ලේඛන තැපැල් මගින් එවනු නොලබන අතර රජයේ පාලස් සහ පෞද්ගලික පාසන් ඒවා වෙන වෙනම බාගත යුතු බවද ඔහු කීය.

රජයේ පාසල්වලට https://online exams.gov.lk/eic වෙබ් අඩවියෙන්  ද පෞද්ගලික පාසල්වලට https://online exams.gov.lk/eic/index.php/clogin/psch වෙබ් අඩවියෙන් ද ප්‍රවේශ පත්‍ර බාගත හැකි බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේය.



අදහස් (0)

උසස් පෙළ තොරතුරු තාක්ෂණ විභාගය 18

ඔබේ අදහස් එවන්න

දියත

රත්මලාන ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 1 0


කෑගල්ල ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 73 0


මාවනැල්ල ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 61 0


සේරුවිල ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 110 0


සවස් කාලයේදී අදත් ගිගුරුම් සහිත වැසි
2024 නොවැම්බර් මස 15 33 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


අගලවත්ත ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 370 0


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 245 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 569 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1679 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site