IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


උසස් පෙළ සිසුන්ට වෙන් කළ දුම්රිය හැර සියලු දුම්රිය ධාවනය නවතයි

 

(නිමල කොඩිතුවක්කු)
 
අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගය සඳහා මුහුණදෙන සිසුන්ට වෙන්කළ දුම්රිය කිහිපයක් හැර අද(25) මධ්‍යම රාත්‍රියේ සිට සියලුම දුම්රිය මාර්ගවල සෙසු දුම්රියන් ධාවනය නොකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 
ඒ අනුව විභාගය පවතින අවස්ථාවලදී  ප්‍රධාන මාර්ගයේ දුම්රිය දෙකක් කොළඹ දෙසට ධාවනය කිරීමට නියමිත අතර පසුවරුවේ දුම්රිය  හතරක් රඹුක්කන සහ පොල්ගහවෙල දකවා ධාවනය කිරීමට නියමිත බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා ලංකාදීපයට  පැවසීය.
 
මෙයට අමතරව ගාල්ල දුම්රිය ස්ථානයෙන් දුම්රිය දෙකක් සහ බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් දුම්රියක්  කොළඹ දෙසට ධාවනය කිරීමට නියමිත බවත් එම දුම්රියවල සාමාන්‍ය මගීන්ට ගමන් කළ හැකි බවත් ඔහු සඳහන් කළේය. කෙසේ වුවත් ගාල්ල සහ බෙලිඅත්ත දුම්රිය ස්ථාන වල සිට ගමන් අරඹන දුම්රිය කොල්ලුපිටිය දක්වා පමණක් බවද හෙතෙම කීය.
 
කොරෝනා වයාප්තිය හේතුවෙන් සෞඛ්‍ය අංශවල උපදෙස් මත මෙම පියවර ගත් බවද  දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේය.



අදහස් (0)

උසස් පෙළ සිසුන්ට වෙන් කළ දුම්රිය හැර සියලු දුම්රිය ධාවනය නවතයි

ඔබේ අදහස් එවන්න

දියත

ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 941 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


ජාජබ ජාතික ලයිස්තුව
2024 නොවැම්බර් මස 17 2625 0

මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.


දුම්රිය
2024 නොවැම්බර් මස 17 15 0

උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව බදුල්ල දුම්රිය මාර්ගයේ ඔහිය පට්ටිපොළ අතර පිහිටි අංක 18 ලංකාවෙ උසින්ම පිහිටි දුම්රිය බිංගෙය වැසිකුනාටුවක් සමගම සුදු ජ


මැති සබයට ආ අලුත් මුහුණ දන්නවාද? විස්තර හෙට පත්‍රයේ
2024 නොවැම්බර් මස 17 635 0

මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.


මුහුදේදී මත්ද්‍රව්‍ය කිලෝ 40ක් සමඟ 5ක් අල්ලයි
2024 නොවැම්බර් මස 17 425 0

ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ


ගැබිනිය මරා සිරුර කොටස් කරලා
2024 නොවැම්බර් මස 17 1352 1

පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 344 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 625 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1790 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site