(බන්දුල ඉලේපෙරුම)
ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් තීරණය අද(7) පස්වරු 2.00ට පමණ ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා යොමු කළ පැනයකට පිළිතුරු දෙමිනි.
2024 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්ක සුරූපිනී වික්ටෝරියා ක්ජේර් තේල්විග් සමත් වූවාය. ඒ, මෙවර විශ්ව රූ රැජින තරගාවලියට සහභාගී වූ තරඟකාරියන් 120 ද
ජාතික ජන බලවේග රජයේ නව කැබිනට් මණ්ඩලයේ මහාචාර්යවරු පහක් සිටිති.
චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු සංගීතඥයෙකු හා වෙළෙඳ දැන්වීම් නිර්මාණකරුවෙකු වූ තේජා ඉද්දමල්ගොඩ මහතා ඊයේ (17) අභාවප්‍රාප්ත විය
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රත්වත්තේ යුවළ අද (18) යළි නුගේගොඩ ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතා ල
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යවා ඇත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්ෂ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
උසස්පෙළ-ශිෂ්‍යත්ව විභාග ගැන අවසන් තීරණය පස්වරු 2.00ට
සනත් ඉතාලිය Wednesday, 07 October 2020 07:10 AM
මගේ නම් අදහස විභාගේ පැවැත්විය යුතුයි. එක් කෝටි විසිපන්ලක්ෂයක් ඡන්ද පොළට ගිහින් ඡන්දෙ දුන්නා නම් මේ ලක්ෂ තුනකට ආසන්න දරුවන් ආරක්ශා කරගෙන ඕක පවත්වන්න අපහසු නැහැ. දැනටත් ඒ දරුවෝ මානසිකව පීඩනේක ඉන්නේ.. කොහොමත් විභාග ශාලාවෙත් වාඩිවෙන්නේ මීටරේ දුරින්නේ අවශ්‍ය නම් මීටර 2ක් පරතරේ තියලා හරි විභාගේ තියන්න පුලුවන්... දෙමව්පියන්ට පුලුවන් දරුවන් ආරක්ෂාකාරීව පාසැලට ගෙනියන්න දරුවෝත්, දෙමව්පියෝත්, ගුරුවරුත් හරියට කැපවුනොත් මේක කරන්න පුලුවන්.
banda Wednesday, 07 October 2020 07:21 AM
විභාග නැතත් කමක් නැහැ. ඡන්දෙ තිබ්බානේ..